මාවතගම ප්‍රදේශයෙන් වාර්තාවූ කහ තිත් පළඟැටියා උතුරු පළාතටද ව්‍යාප්තවී ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. කහ තිත් පළඟැටියා කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලින්ද වාර්තා වන බව අනාවරණය වී ඇත. මේ වන විට කෑගල්ල, මාතර, හම්බන්තොට යන දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවලින්ද මීරිගම මදුරුපිටිය ප්‍රදේශයෙන්ද කහ තිත් පළඟැටියා වාර්තා වන බවද කෘෂිකර්ම නිලධාරීහු පවසති.
මෙම කහ තිත් පළඟැටියා වාර්තා වන්නේ පොල් වගාවේ සුළු පළඟැටියෙකු ලෙස බවද අනාවරණයවී තිබේ. පළඟැටියාගේ ශිශු අවස්ථාව මර්දනය කිරීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ පොල් පර් යේෂණ ආයතනය කටයුතු කරගෙන යන බවත්, දේශගුණික තත්ත්වයන් මත පළඟැටියාගේ සීග්‍ර ව්‍යාප්තියක් සිදුවී ඇතැයිද අනාවරණය වේ.
පළඟැටියා මර්දනය කිරීම සඳහා කෘමිනාශක ඉසිනු ලබන ප්‍රදේශවල පලා වර්ග, ගෙඩි වර්ග ඇතුළු දෑ සති දෙකක කාලයක් යනතුරු ආහාරයට නොගන්නා ලෙසද කෘෂිකර්ම නිලධාරීන් ඉල්ලා සිටිති.
කාන්තාර පළගැටිනා පර්යේෂනාගාර ප්‍රතිපලයක්? | Wasantha Rohana | PM. Edirisinha
කාන්තාර පළගැටිනා පර්යේෂනාගාර ප්‍රතිපලයක්? | Wasantha Rohana | PM. Edirisinha
Gepostet von Lanka Lead News am Dienstag, 2. Juni 2020
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...