ශ්රී ලංකා නිදහස් පක්ෂයේ ගෑවිච්ච එකෙකුටවත් ජන්දය දෙන්න එපා කියන ප්‍රසන්න රණතුංග මහතාට කළ හැකි හොඳම දෙය සිය පියාණන් වූ රෙජි රණතුංග මහතාගේ සොහොන අසලට ගොස් ඔය කතාව කියන ලෙසට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන ලේකම් දයාසිරි ජයසේකර මහතා ප්‍රසන්න රණතුංග මහතාගෙන් ඉල්ලීමක...
හිටපු ඇමැති මංගල සමරවීර ඇතුළු කණ්ඩායම් සංවාදයට ලක්විය යුතු මාතෘකා යටපත් කොට, වෙනත් කරුණු හුවා දක්වමින් රට වෙනතකට ගෙනයාමේ උත්සාහයක යෙදී සිටින බව දේශහිතෛෂි ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර පවසයි. ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (07 වැනිදා) ජාතික සංවිධාන එකමුතුව කොළඹදී කැඳවා ති...
මුස්ලිම් ජනතාවගෙන් ඉතා අල්ප පිරිසක් සිදුකරන අන්තවාදී ක්‍රියා හේතුවෙන් සියලු මුස්ලිම් ජාතිකයන් අන්තවාදීන් ලෙස සැලකීම හෝ මුස්ලිම් කඩ වර්ජනය කිරීම හෝ අනුමත නොකරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා. සුළු පිරිසකගේ වැරදි හේතුවෙන් සමස්ත ජාතියක් කෙරෙහිම වැරදි ආකල්ප දැරීම සුදුසු නොවන බවයි එම...
අද (07) දින කුරුණෑගල මඩහපොල දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සේවක මහතෙකුට හා ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයාගේ රථයකට හා රියදුරු මහතෙකුට නාදුනන පිරිසක් විසින් පහර දී ඔවුන්ව පැහර ගෙන ගොස් තිබේ. ඔවුන්ව සම්බන්ධ කර ගැනීම සදහා කාර්‍යාල නිලධාරීයකු උත්සාහ කිරීම...
කන්දකාඩු පුනරුත්ථාපනය මධ්‍යස්ථානයේ පුනරුත්ථාපනය වෙමින් සිටින 474 දෙනෙකු සහ එහි කාර්ය මණ්ඩලයේ 126 දෙනෙකුගේ ජෛව සාම්පල ලබාගැනීමට පියවර ගත් බව පුනරුත්තාපන කොමසාරිස් මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතා පවසයි. ඒ වැලිකඩ බන්ධනාගාරයේ රැඳවූවෙකු කොවිඩ් 19 ආසාදිතයෙකු ලෙස අද (07) දිනයේ දී හඳුනා ග...
සෞදි අරාබියේ සේවය කරමින් සිටියදී , ගෙල සිඳ මරා දැමූ මළ සිරුරු තුනක් ගුවන් මගින් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් ඇති බව ගුවන් තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය ඒකකයේ ප්‍රකාශකවරයකු පැවසීය . මොවුන් කැළණිය , බියගම පාරේ , පංසල අසළ ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසකි. එමෙන්ම ඔවුන් එකම...
කොරෝනා වයිරසය හේතුවෙන් සංචාරයට අනාරක්ෂිත රටවල් ගොන්නට ශ්‍රී ලංකාව ද ඇතුළත් කිරීමට බ්‍රිතාන්‍ය විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යාංශය පියවර ගෙන ඇත. අනිවාර්ය නිරෝධායන ක්‍රියාවලියට අයත් නොවන රටවල් කිහිපයක ලැයිස්තුවක් බ්‍රිතාන්‍ය පසුගිය සතියේදී ප්‍ර...
2016 වසරේ මහ බැංකු බැඳුම්කර වෙන්දේසියක් තුළින් රුපියල් බිලියන පනස් දෙකකට අධික රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා කරමින් හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක ඇතුළු හය දෙනෙකු අත්අඩංගුවට සඳහා කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කර තිබෙන වරෙන්තුව ක්‍රියාත...
රුපියල් කෝටි ගණනාවක හොරෙයින් මත්කුඩු මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයෙන් හොර රහසේ පිට කර ජාවාරම් කරුවන්ට අලෙවි කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ පොලිස් පරීක්ෂක වසන්ත කුමාර නැමැත්තා භාර වීමෙන් පසු අත්අඩංගුවට ගත් බව කඩවත පොලිසිය කියය...
වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියෙකු කොවිඩ් 19 ආසාදිතයෙකු වශයෙන් තහවුරු කර ගැනීමත් සමග බන්ධනාගාරයේ අමුත්තන් පෙන්වීම දින නියමයක් නොමැතිව තාවකාලිකව නවතා දමා තිබේ. වැලිකඩ බන්ධනාගාර අධිකාරීවරයා විසින් මේ බව දැනුම් දී ඇති අයුරු “අද දෙරණ“ කැමරාවේ මෙලෙස සටහන් විය. අද උදෑසන මෙම රැඳවියා ආසාදිතයෙක් බවට තහවුර...
කිලිනොච්චිය ප්‍රදේශයෙන් දේශීව නිශ්පාදනය කරන ලද බෝම්බ හමු වීමත් සමග උතුරේ ආරක්ෂාව තර කිරීමට ආරක්ෂක අංශ විසින් පියවර ගෙන ඇත. ත්‍රස්තවාදය නැවත ඇතිකිරීමේ උත්සහයක නිරත වීමේ අවධානමක් වශයෙන් කිලිනොච්චියේ හිටපු එල්.ටී.ඊ. සාමාජිකයෙකු විසින් දේශීය බෝම්බ නිශ්පාදනය කිරීමට යාමේදී පුපුරායාමත් ...
කිලිනොච්චිය අයියකච්චි ප‍්‍රදේශයේ නිවසක් තුළ බෝම්බයක් සකසමින් සිටියදී එය පිපිරී බරපතළ තුවාල ලැබූ කොටි ත‍්‍රස්තවාදියා පිළිබ`ද මුලින්ම තොරතුරු අනාවරණය වී ඇත්තේ ආරක්‍ෂක බුද්ධි අංශ ඉකුත් 2014 වසරේදී දියත් කළ රහසිගත මෙහෙයුමකදීය. එතැන් සිට බුද්ධි අංශ නිරන්තරයෙන් මෙම...
ගාලු මුවදොර පිටියේ දී රුසියානු කාන්තාවකට හිරිහැර කිරීමේ සිදුවීම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් හඳුනා ගැනීමේ පෙරට්ටුවක් සඳහා ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය පවසයි. ඒ අනුව, මෙම සැකකරුවන් අද (07) දිනයේ දී කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. පසුගිය ඉරිදා...
වැලිකඩ රක්ෂිත බන්ධනාගාරයේ රැඳවියකු කෝවිඩ්-19 ආසාදිතයකු වශයෙන් අද(07)තහවුරු කරගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි. මෙම රැඳවියා කන්දකාඩුවේ පිහිටි මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීමේ මධ්‍යස්ථානයේ සිට ජුනි 27 ව...
පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය තුළ සිදුවන විමර්ශනයකට අදාළ සැකකරුවෙක් වන පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ පොලිස් පරීක්ෂකවරයෙක් අත්අඩංගුවට ගැනීම සඳහා මේ වන විට විමර්ශන ආරම්භ කර තිබේ. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය තුළ සිදු වී ඇති මත්ද්‍රව්‍ය ජ...
ඉන්දියාවේ සිට පැමිණි ජින්තුපිටියේ පුද්ගලයා කොවිඩ් ආසාදිතයකු බවට තීරණය කර ඇත්තේ පෞද්ගලික රසායනාගාරයකින් නිකුත් කළ පී.සී.ආර්. පරීක්ෂණ වාර්තාවක් අනුව බව වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ සංගමයේ සභාපති රවි කුමුදේශ් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ලිඛිත පැමිණිල්ලක් කර ඇත. කෙසේ වෙතත් ...
කල්දමා තිබෙන පළාත් සභා මැතිවරණය මේ වසර අවසානයට පෙර අනිවාර්යයෙන්ම පැවැත්වීමට තීරණය කර ඇතැයි ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පැවසීය. ජනතාවගේ සර්වජන ඡුන්ද බලය ජනතා ස්වාධිපත්‍යයට අවශ්‍ය ක‍්‍රියාමාර්ගයක් බව පැවසූ මහාචාර්ය ජී.එ...
රට සම්පූර්ණයෙන් නිදහස් කිරීමට සූදානම් බවත් එම නිදහස ලබාගැනීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලයක් ජනතාවගෙන් හිමිවිය යුතු බවත් අගමැති මහින්ද රාජපක්ෂ පැවැසීය. ඊයේ (6 වැනිදා) ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවැති ‘මහින්ද මෙහෙවර කූටප්‍රාප්තිය කරා යුග යුග පවතින සමාජ සම්මුතියක් ගොඩනගමු’ මැයෙ...
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ හිටපු පොලිස් කොස්තාපල් ජීවක අරුණ පෙරේරා සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන සමන්ත කුමාර හෙවත් වෙලේසුදා අතර ඇති වූ සංවාදයක හඬ පටයක් ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවට ඊයේ (06වැනිදා) ඉදිරිපත් කරන ලදී. එ...
ඉන්දියාව කේන්ද්‍රකරගත් මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ඩාවුඩ් ඊබ්‍රහිම් කල්ලිය පාකිස්තාන් ත්‍රස්ත සංවිධානයක් සමග ඉන්දියාවේ ත්‍රස්ත ප්‍රහාරයකට සූදානම් වන බවට තොරතුරු ලැබීමත් සමග මෙරට සිටින සැකකටයුතු පාකිස්තාන් හා ඉන්දියන් ජාතිකයන් ගැනද අවධාන...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...