දේශීය පුවත්

මෙරට සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව 2617ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඊයේ (12) දිනය තුළ පමණක් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 106 දෙනෙකු දෙනෙකු හඳුනාගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසීය. කන්දකාඩු මත්‍ද්‍රව්‍යවලට ඇබ්බැහිවුවන්ගේ පුනරුත්තාපන මධ්...

කොවිඩ් ආසාදිතයන් වැඩි වශයෙන් හමු වන ප්‍රදේශ හඳුනාගෙන එම ප්‍රදේශ සඳහා සංචරණ සීමා පැන විය යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා පවසයි. වෛද්‍යවරයා පෙන්වා දෙන්නේ මේ මොහොතේ දී ගත යුතු නිවැරදි තීන්දු තීරණ නොගතහොත් රට නැවත...

රටේ පවතින කොරෝනා වසංගතය ගැන සත්‍ය තත්ත්වය හෙළි නොකර යම් හෙයකින් මැතිවරණය කල් දැමීමට සිදුවුවහොත් මැතිවරණයට වියදම් කළ අපේක්‍ෂකයන්ගේ මුදල් වලින් නිසි ප‍්‍රයෝජනයක් නොලැබෙන බව රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඊයේ(12) මහනුවර පැවති වැඩසටහනකට එක්වෙමින් වැඩිදුරටත් ඔහු පව...

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මෙරටදී කළ විශාලතම මත්ද්‍රව්‍ය වැටලීම බව පෙන්වමින් පසුගිය වසරේදී කුඩු කිලෝ දෙසිය අනූහතරක් අත්අඩංගුවට ගෙන නාකොටික් කළ තවත් ජාවාරමක තොරතුරු විමර්ශනවලදී අනාවරණය වී ඇත. දැනට කරගෙන යන විමර්ශනවලට අනුව කුඩු විකුණූ නාකොටික් කල්ලියට සම්බන්ධ එ...

‘කොවිඩි 19 සම්බන්ධයෙන් රටේ අසත්‍ය කතා පැතිරෙමින් තිබෙනවා. ඒ නිසා ඒවාට රැවටෙන්න එපා කියලා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා’ යැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි. සෞඛ්‍ය නීති රීතිවලට අනුකූලව හැසිරෙමින් තවදුරටත් සහයෝගය ලබාදීම මහජ...

පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට දැනට ක‍්‍රියාත්මක සැලසුම වෙනස් කර එය තවත් දැඩි කිරීමට සිදු වන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා පවසයි. කොරෝනා වෛරසයේ නව පැතිරීම නිසා නව සැලසුමකට යන බවද කොරෝනා වසංගතය හමුවේ මැතිවරණය පැවැත්වීමට කොමිසම විසින් සැලසුම් පහක්...

රත්නපුර දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිත වූ පුද්ගලයන් තුන් දෙනෙකු හඳුනාගෙන තිබේ. ඔවුන් තිදෙනාම කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයේ සේවයේ යෙදී සිටී යුද හමුදාවේ නිලධාරීන් තුන් දෙනෙකි. ඔවුන් ආශ්‍රය කරන ලද පුද්ගලයන් 60 දෙනෙකු පමණ මේ වන විට ස්වයං නිරෝධායන යොමු කිරීමට කටයුතු කර ත...

අනුරාධපුර රාජාංගනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම හෙට (13) සිදු නොකෙරෙන බව අනුරාධපුර දිස්ත්‍රික් ලේකම්වරයා පවසයි. පවතින කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගත් බවත්, ඡන්ද විමසුම සඳහා වෙනත් දිනයක් මැතිවරණ කොමිසම මගින් ඉදිරියේ දී දැනුම් දෙනු ඇති බව දිස්ත්&#...

මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද විමසීම හෙට (13) ආරම්භ වීමට නියමිතය. හෙට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව හිමිවන්නේ, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවල සේවකයින්ටය. හෙට සිට ලබන 17 වැනි දා දක්වා අදියර කිහිපයක් යටතේ තැපැල් ඡන්ද විමසීම පැවැත්වෙන බව ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරි...

තංගල්ල පට්ටියපොළ ප්‍ර දේශයේ පදිංචිකරුවෙකුට කොව්ඩ් 19 ආසාදනය වී ඇති බවට තහවුරු වීම හේතුවෙන් ඒම පුද්ගලයාගේ ඥාතීන් ඇතුලු 12 දෙනෙකු සහ වෙළඳසැල් දෙකක හිමිකරුවන්  අද (12) නිරෝධායනය කළ බව තංගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ජගත් ගජධීර මහතා පවසයි. කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයේ...

හෙට (13) සිට ජුලි 17 සිකුරාදා දක්වා දිවයින පුරා සියලු පාසල් වසා දැමීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි. අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සහ අධ්‍යාපන බලධාරීන් අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇති බව අධ්‍යාපන අමාත්‍ය...

මහනුවර, කුණ්ඩසාලේ ප්‍රදේශයේ පුද්ගලයින් 40 කට ආසන්න පිරිසක් ස්වයං නිරෝධායනයට ලක් කිරිමට පියවර ගත් බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය අර්ජුන තිලකරත්න පවසයි. ඒ කන්දකාඩු මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහි වුවන් පුනුරුත්ථාපනය කිරිමේ මධ්‍යස්ථානය...

වේයන්ගොඩ – කුඹල්ඔළුව ප්‍රදේශයේ දී සිදුවූ ත්‍රිරෝද රථ අනතුරකින් එකම පවුලේ තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. පොලීසිය පැවසුවේ වේයන්ගොඩ කුඹල්ඔළුව ප්‍රදේශයේ දී මාර්ගයේ ධාවනය වූ ත්‍රිරෝද රථයක් වෙළකට පෙරළීමෙන් මෙම අනතුර සිදුව ඇති බවය. අනතුරෙන් වයස අවුරුදු එකහමාරක සහ අවුරුද...

තවත් කොවිඩ් -19 ආසාදිතයින් 90 දෙනෙකු හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි. කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිට සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානය වෙත යොමු කළ 76 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බවත්, සෙසු 14 දෙනා ඔවුන්ග...

කොවිඩ්-19 වසංගතයේ වත්මන් තත්ත්වය පිළිබඳ දැඩි අවධානයෙන් පසුවන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. එම අමාත්‍යාංශය පවසන්නේ තත්ත්වය ඉතා අයහපත් මට්ටමකට පත්වුවහොත් දිවයිනේ සියලුම පාසල්, පිරිවෙන් ඇතුළු අධ්‍යාපන ආයතන සඳහා නැවත නිවාඩු ලබාදෙමින් සියලුදෙනාගේ සෞඛ්‍ය ආරක්ෂා කි...

කොරෝනා බවට සැක කෙරෙන රෝග ලක්ෂණ සහිත පුද්ගලයෙකු ඇතුළු සිව්දෙනෙකු අනවසරයෙන් ඉන්දියාවේ සිට මෙරටට මුහුදු මාර්ගයෙන් පැමිණෙමින් සිටියදී නාවික හමුදාව සිය භාරයට ගෙන තිබෙනවා. ඒ ඊයේ අළුයම යාපනය, තොන්ඩමනාරු උතුරු ප්‍රදේශයට ඔබ්බෙන් සිදුකළ විශේෂ මෙහෙයුමකදීය. නාවික හමුදා මාධ්‍ය ප්‍ර...

ඇමරිකානු සමාගමක් විසින් කෝමාරිකා වැවීම සඳහා උතුරු මැද පළාතින් ඉඩම් අක්කර ලක්ෂයක් (අක්කර 100000) ඉල්ලා ඇති බව වාර්තා වේ. එම ඉල්ලීම අමාත්‍ය එස්.එම් චන්ද්‍රෙස්න මහතාගේ අධාරකරුවෙකු මඟින් ඉදිරිපත් වී ඇතත් මේ වන තුරු ඊට අදාළව තීරණයක් ගෙන නොමැති බව වාර්තා වේ. පසුගිය දිනවල අවශේෂ ඉඩම් ...

වෙබ් අඩවියකට අදහස් දක්වමින් විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා සඳහන් කොට ඇත්තේ කොවිඩ් -19 විශේෂඥ තාක්ෂණික කමිටුව පසුගිය දිනවල කැඳවීමට සෞඛ්‍ය අමාත්‍යංශය ක්‍රියා නොකළ බවය. එසේම කන්දකාඩු මහා පොකුර මඟින් රෝගය සමාජයට සම්ප්‍රේෂණය වීමේ අනතුරක් තිබෙන බව එතුම...

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශකවරයෙකු ලෙස සේවය කරන හබරාදූව ප්‍රෙද්ශයේ පදිංචි පුද්ගලයෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරුවීමෙන් පසු ඔහු සමීපව ඇසුරු කළ පවුල් 10කට අයත් පුද්ගලයින් 30 දෙනෙකුට ආසන්න සංඛ්‍යාවක් ස්වයං නිරෝධායනයට ලක්කල වැබ් හබරාදූව සෞඛ්‍ය වෛද්&...

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රධාන ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය විසින් සංවිධානය කරන ලද සියලු ප්‍රචාරක රැළි තාවකාලිකව නැවැත්වීමට කටයුතු කරන ලෙස පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී ඇත.  

Posts navigation

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...