තවත් කොවිඩ් -19 ආසාදිතයින් 90 දෙනෙකු හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.
කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිට සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානය වෙත යොමු කළ 76 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බවත්, සෙසු 14 දෙනා ඔවුන්ගේ ආශ්‍රිතයින් බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.
ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ගණන 2605කි.
තවත් ආසාදිතයින් 613 දෙනෙකු මේ වනවිට රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් පසුවේ.
මේ අතර තවත් කොවිඩ් -19 ආසාදිතයෙකු සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
ඒ අනූව වෛරසය ආසාදිතව සිට සුවය ලැබූ සංඛ්‍යාව 1981 දක්වා ඉහළ ගොස් තිබේ.
මෙරට සමස්ත කොවිඩ් නයින්ටීන් රෝගීන් සංඛ්‍යාව 2515ක් වන අතර ඉන් රෝගීන් 523 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...