දේශීය පුවත්

වෙබ් අඩවියකට අදහස් දක්වමින් විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා සඳහන් කොට ඇත්තේ කොවිඩ් -19 විශේෂඥ තාක්ෂණික කමිටුව පසුගිය දිනවල කැඳවීමට සෞඛ්‍ය අමාත්‍යංශය ක්‍රියා නොකළ බවය.

එසේම කන්දකාඩු මහා පොකුර මඟින් රෝගය සමාජයට සම්ප්‍රේෂණය වීමේ අනතුරක් තිබෙන බව එතුමා පිළිගෙන ඇත. එසේ වුවත් නිරෝධායන නීති සහ පිළිවෙත් නිවැරදිව අනුගමනය කළ හොත් තත්වය පාලනය කළ හැකි බවද එතුමා විසින් සඳහන් කොට ඇත.

විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා කොවිඩ් -19 පාලනය පිළිබඳ විශාල ප්‍රායෝගික අත්දැකීම් සහ දැනුවත් ඇත්තකු වුවද ඔහු ඇතුල්වන තාක්ෂණික කමිටුව කැඳවීමට සෞඛ්‍ය අමාත්‍යංශය අසමත්වීම විමතියට කරුණකි.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More