කොවිඩ්-19 වසංගතයේ වත්මන් තත්ත්වය පිළිබඳ දැඩි අවධානයෙන් පසුවන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
එම අමාත්‍යාංශය පවසන්නේ තත්ත්වය ඉතා අයහපත් මට්ටමකට පත්වුවහොත් දිවයිනේ සියලුම පාසල්, පිරිවෙන් ඇතුළු අධ්‍යාපන ආයතන සඳහා නැවත නිවාඩු ලබාදෙමින් සියලුදෙනාගේ සෞඛ්‍ය ආරක්ෂා කිරීමට නොපැකිලව මැදිහත් වන බවය.
අධ්‍යාපන පද්ධතියේ සිසුන් ගුරුවරුන්, විදුහල්පතිවරුන් සහ අනෙකුත් සියලු අධ්‍යාපන කාර්යය මණ්ඩලවල සෞඛ්‍ය ආරක්ෂාව සහතික කිරීම පිළිබඳ අධ්‍යාපන අමාත්‍යාංශය දැඩි අවධානයෙන් පසුවන බව එම අමාත්‍යාංශය පෙන්වාදෙයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...