කොවිඩ් ආසාදිතයන් වැඩි වශයෙන් හමු වන ප්‍රදේශ හඳුනාගෙන එම ප්‍රදේශ සඳහා සංචරණ සීමා පැන විය යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා පවසයි.
වෛද්‍යවරයා පෙන්වා දෙන්නේ මේ මොහොතේ දී ගත යුතු නිවැරදි තීන්දු තීරණ නොගතහොත් රට නැවතත් වසා දැමීමට සිදු වන බවයි.
එම නිසා එවැන්නකට රට නැවතත් පත්වීම වැළැක්වීමට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ යෝජනාවලියක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයට අද (13දා) ලබා දෙන බවද හෙතෙම කීවේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...