දේශීය පුවත්

ඇමරිකානු සමාගමක් විසින් කෝමාරිකා වැවීම සඳහා උතුරු මැද පළාතින් ඉඩම් අක්කර ලක්ෂයක් (අක්කර 100000) ඉල්ලා ඇති බව වාර්තා වේ.

එම ඉල්ලීම අමාත්‍ය එස්.එම් චන්ද්‍රෙස්න මහතාගේ අධාරකරුවෙකු මඟින් ඉදිරිපත් වී ඇතත් මේ වන තුරු ඊට අදාළව තීරණයක් ගෙන නොමැති බව වාර්තා වේ.

පසුගිය දිනවල අවශේෂ ඉඩම් පිළිබඳ 2001 චක්‍රෙල්ඛය වෙනස් කිරීමට යෝජනාවක් ඉදිරිපත් වූයේ මෙම ඉල්ලීම නිසා බවටද තතු දත් ආරංචි මාර්ග සඳහන් කරයි.

එම ආරංචි මාර්ගවලට අනුව අදාළ ක්‍රියාවලිය නතර වී ඇත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඒ ආකාරයට මහා සමාගම් වලට ඉඩම්ඳීම අනුමත නොකරන නිසාය.

එම චක්‍රෙල්ඛය වෙනස් කළ යුත්තේ හේන් ගොවියාට බාධාවකින් තොරව වගා කටයුතු කිරීමට මිස මහා සමාගම් වලට ඉඩම් දීමට නොවන බවට ජනාධිපතිතුමා විසින් ප්‍රතිපත්තිමය රාමුවක් පනවා ඇති බවද වාර්තා වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More