දේශීය පුවත්

රටේ වත්මන් තත්ත්වය පිළිබඳ සැලකීමේ දී මහ මැතිවරණය කල් දැමීම අනවශ්‍ය කරුණක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා ප්‍රකාශ කරයි. කැළණිය ප්‍රදේශයේ දී ඊයේ (13) පැවති ජන හමුවකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් මන්ත්‍රීවර...

කොරෝනා වැලදී ඇතිදැයි පරීක්ෂාව සදහා ඇතුලත් කල හෙරොයින් වරදකට සම්බන්ධව බන්ධනාගාර ගත කොට සිටි  රැඳවියෙකු රෝහලෙන් පැනයාමට යාමෙදී එහි 8 වන මහලෙන් ඇද වැටී ජිවිතක්ෂයට පත්ව තිබේ. මෙම රැඳවියා PCR පරීක්ෂණය සඳහා මීගමුව බන්ධනාගාරයේ සිට මීගමුව රෝහලට මාරු කොට තිබෙන බවයි රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය...

මේ අවස්ථාවේ කොරෝනා සමාජය තුළ පැතිරීමක් නොමැති බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. නමුත් ඉදිරියේදී පැතිරීමක් නොවේදැයි මේ අවස්ථාවේ සඳහන් කළ නොහැකි බව යුද හමුදාපතිවරයා පවසයි. ඔහු මේ බව පවසා ඇත්තේ නිව්ස්ෆස්ට් සමග කළ විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි. කන්දකාඩුව පුනරුත්ථාපන මධ්&#...

නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා අද්මිරාල් ධුරයට උසස් කර තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අදාළ උසස්වීම් සිදුකර ඇති බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුර සූරියබණ්ඩාර මහතා සඳහන් කළේය. අද (14) සිට ක්‍රියාත්මක වන පරිදි පියල් ද සිල...

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන දිගින් දිගටම විවේචනය කිරීම සම්බන්ධයෙන් ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා සිවිල් ගුවන් සේවා ඇමැති ප්‍රසන්න රණතුංගට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට එම පක්ෂය තීරණය කර තිබේ. ශ්‍රී ලංකා නිදහස් පක...

තමන් බලයට පැමිණියහොත් 19 වැනි ව්‍යවස්ථා සං​ශෝධනය තවදුරටත් ශක්තිමත් කොට ආරක්ෂා කරන බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස පවසයි. මෙම ව්‍යවස්ථා සංශෝධනයේ අඩුපාඩු සම්පූර්ණ කිරීමටද කටයුතු කරන බවද හෙතෙම ප්‍රකාශ කළත් ඒ අඩුපාඩු මොනවාදැයි සඳහන් නොකළේය. සමගි ජන බලවේගයේ නා...

මැතිවරණයට අදාළ සෞඛ්‍ය උපදෙස් ගැසට් නොකළහොත් මැතිවරණය පැවැත්වීම අසීරු වනු ඇතැයි දැඩිව ප්‍රකාශ කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය පැවසීය. සභාපතිවරයා මේ බව සඳහන් කළේ වවුනියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඊයේ (13දා) පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ් ...

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඔවුන් අත්අඩංගුවට ගත් හෙරොයින් මත්ද්‍රව්‍ය මහා පරිමාණයෙන් හෙරොයින් ජාවාරම්කරුවන්ට අලෙවි කිරීම සහ ජාත්‍යන්තර මුහුදු සීමාවේ සිට බෝට්ටු මගින් හෙරොයින් තොග රට තුළට ප‍්‍රවාහනය කර ජාවාරම් කිරීම...

කන්දකාඩුවේ කෙඩෙට් නිලධාරියකුටත් කොරෝනා පන්සියයකට අධික රෝගීන් සංඛ්‍යාවක් මේ වන විට වාර්තා වී ඇති කන්දකාඩු කොරෝනා පොකුර එක්වරම මතු වූයේ පසුගිය කාලයේ ජාඇල සුදුවැල්ල ප‍්‍රදේශයෙන් නිරෝධායනයට රැුගෙන ගිය මත්ලෝලීන් කණ්ඩායමක් නිරෝධායන කටයුතු අවසානයේ පුනරුත්ථාපනය ස`දහා කන්දකාඩු පුනර...

සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිටි 11 දෙනෙකුට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බව සෞඛ්‍ය අංශ පැවසීය. ඒ අනුව මෙරට සමස්ථ ආසාදිතයන් ගණන 2642 ක් දක්වා ඉහළ ගොස් ඇත. මේ අතර, කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිටි 14 දෙනෙකුට ද අද කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බව ස...

කොවිඩ් ආසාදිත රෝගීන් කිහිපදෙනෙක් හමු වූ රාජාංගනය යාය 1, 3 සහ 5 යන කලාපවල සංචරණය සම්පූර්ණයෙන්ම අඩාල කර  ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි. එම තීරණය ගනු ලැබුවේ එම පිරිස්වල ආරක්ෂාවට බව ද ඔහු පැවසීය. රාජාංගනය ප්‍රදේශයේ පැවති මළ ...

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද පෙරවරුවේ මහනුවර ඓතිහාසික දළදා මාළිගාවේදී දළදා සමිඳුන් වැඳ ආශිර්වාද ලබා ගත්තා. දළදා මාළිගාව වෙත ගිය ජනාධිපතිතුමා දියවඩන නිලමේ නිලංග දෑල මහතා විසින් පිළිගනු ලැබූ අතර.. මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නා හිමිපාණන් වහන්ස...

රාජාංගනය ප්‍රදේශයෙන් හදුනාගත් කෝව්ඩ් ආසාදිත පුද්ගලයින් 14 දෙනෙකු ප්‍රථිකාර සඳහා කොළඹ අයි ඩී එච් රෝහලට ඇතුලත් කර තිඛේ. රාජාංගනය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයෙන් කොරානා ආසාදිතයින් හමුවීමත් සමග රාජාංගනය යාය 03 04 05 07 යන ප්‍රදේශවලට දැඩි සීමා පනවා ඇත.

තිරිඟු පිටි ආනයනය වහාම අත්හිටුවා සහල් පිටි පරිභෝජනය දිරි ගැන්වීමට රජය පියවර ගත යුතු බව සමස්ත ලංකා ඒකාබද්ධ ගොවි සංවිධානය රජයට යෝජනා කරයි. එහි සභාපති සුනිල් ගමගේ පැවැසුවේ තිරිඟු පිටි අත්‍යවශ්‍ය ආහාර ලැයිස්තුවෙන් ඉවත් කිරීමට රජය මැදිහත්විය යුතු බවයි. වත්මන් රජය වී නිෂ්පාදනය ඉහළ නැංව...

2019 අප්‍රේල් 26 වන දින කල්මුණේ සයින්දමර්දු ප්‍රදේශයේ සිදු වු බෝම්බ ප්‍රහාරයට අදාළ සාක්ෂි සැඟවීම සම්බන්ධයෙන් අම්පාර උපගරාජය බාර, ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අද (13) උදෑසන 8.30 අම්පාර පොලිස් වසමේ අක්කරපත්තුව ප්‍රද...

2020 මහ මැතිවරණයේ සෞඛ්‍යය අංශය සේවකයින් තැපැල් ජන්දය (13) දින  සලකුණු කරන අයුරු අප කැමරාවේ සටහන් විය. ආයතන ප්‍රධානියාගේ අධික්ෂණය යටතේ සෞඛ්‍යය ආරක්ෂක ක්‍රමවේද අනුගමනය කරමින් පුද්ගල දුරස්ථභාවය රදවාගෙන තැපැල් ජන්දය සලකුණු කල අතර තැපැල් ජන්දය සලකුණු කල සැම ස්ථානයකම දැඩි...

ශ්‍රී ලංකා නිදහස් පොදුජන සංවිධානයේ ජාතික සංවිධායක, ජානිපෙ නායක, කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ මහමැතිවරණ විජයග්‍රහණය වෙනුවෙන් දමිල ව්‍යාපාරික ප්‍රජාවගේ හමුවක් ඊයේ (11) සවස කොළඹ කිංස්බරි හෝටලයේදී සංවිධානය කිරීමට හිටපු ප්‍රවීණ ක්&#...

ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඉල්ලීම් සිදුකරන ඕනෑම අයෙකුට සාධාරණ කාලයක් නිවාඩු ලබාදිය යුතු බව මැතිවරණ කොමිසම පවසයි. ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සේවා නියුක්තිකයන් ට නිවාඩු ලබාදීමට අදාළ ව පාර්ලිමේන්තු පනතේ දක්වා ඇති නියමයන් අනුගමනය කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව තවදුරටත් දැනුම් දෙයි. ඒ අන...

සීදූව පොලිස් වසමේ කොටුගොඩ ප්‍රදේශයේ ගබඩාවක තිබී කසළ තේ කිලෝ 700ක් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (12) සීදූව පොලීසියට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇති අතර ඒ අවස්ථාවේදී සැකකරුවන් කසළ තේ පැකට් කරමින් සිට ඇත. එහි තිබී කිලෝ 35 බැගින් වූ පැකට් විස්සක් පොලිස් භාරයට ගෙන ඇත. අත...

කොරෝනා වසංගත පාලනයට අදාල උපායමාර්ගික කරුණු ඇතුලත් ලියවිල්ලක් ජාතික සංවිධාන විසින් ජනාධිපතිවරයාට භාර දී ඇති බැවින් වර්තමානයේ කන්දකාඩු මහා පොකුර මුල්කරගෙන සමාජ සම්ප්‍රේෂණයක් ඇතිවීමේ අවධානම පිළිබඳව ලංකා ලීඩ් ජාතික සංවිධානවල මතය විමසන ලදි. එහිදී අදහස් දැක්වූ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා....

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...