කොවිඩ් ආසාදිත රෝගීන් කිහිපදෙනෙක් හමු වූ රාජාංගනය යාය 1, 3 සහ 5 යන කලාපවල සංචරණය සම්පූර්ණයෙන්ම අඩාල කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
එම තීරණය ගනු ලැබුවේ එම පිරිස්වල ආරක්ෂාවට බව ද ඔහු පැවසීය.
රාජාංගනය ප්‍රදේශයේ පැවති මළ ගෙදර සහ බණ සංවිධානය කළ අවස්ථාවේදී සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද භාවිත කළේ නම් මෙවැන්නක් සිදු නොවීමට ඉඩ තිබුණු බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පෙන්වා දුනි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...