දේශීය පුවත්

මේ අවස්ථාවේ කොරෝනා සමාජය තුළ පැතිරීමක් නොමැති බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. නමුත් ඉදිරියේදී පැතිරීමක් නොවේදැයි මේ අවස්ථාවේ සඳහන් කළ නොහැකි බව යුද හමුදාපතිවරයා පවසයි.

ඔහු මේ බව පවසා ඇත්තේ නිව්ස්ෆස්ට් සමග කළ විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි.

කන්දකාඩුව පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ හමුවූ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් සොයා ඔවුන්ව නිරෝධායනය කිරීමේ වැඩපිළිවෙළද ඉතා පුළුල් ලෙස ක්‍රියාත්මක කරන බව ද යුද හමුදාපතිවරයා කියා සිටියේය.

යුද හමුදාපතිවරයා සමග සම්පූර්ණ සාකච්ඡාව පහතින් නරඹන්න..

https://www.facebook.com/NewsfirstSL/videos/724854468293786/?t=226

Newsfirst.lk



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More