එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් කරන පිරිසගේ නාමලේඛනයක් මැතිවරණ කොමිසන් සභාවේ සභාපතිවරයා වෙත හෙට (29) දිනයේ භාර දෙන බව එම පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි. අද (28) සිරිකොත එජාප මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියේය. ...
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, හිටපු විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු පිරිස චින්තන ජිහාඩවයට ගොදුරු වී ඇති බව අපේ ජන බලය පක්ෂයේ ජාතික ලැයිස්තු අපේක්ෂක පූජ්‍ය ගලගොඩ ඇත්තේ ඥානසාර හිමියෝ පවසති. සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව හා පැවැති සාකච්ඡාවකදී උන්වහන්ස...
වව්නියාව සාලම්බකුලම් ප්‍රදේශයේදී හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය වරයෙකු වූ කාදර් මස්තාන් මහතාගේ ආධාරකරුවන් දෙපිරිසක් අතර ඊයේ (27) දින රාත්‍රියේ ඇති වූ ගැටුමකින් පස් දෙනෙකු තුවාල ලබා ඇති බවට පූවර්සන් කුලම් පොලීසිය පවසයි. සාලම්භ කුලම් ප...
සමගි ජන බලවේගය පක්ෂයෙන් ඉදිරි මැතිවරණය සඳහා නාමයෝජනා බාරදුන් සාමාජිකයින් 54 දෙනෙකුගේ සහ පළාත් පාලන ආයතනවල එජාප මන්ත්‍රීවරු 61 දෙනෙකු එක්සත් ජාතික පක්ෂයෙන් නෙරපීමට එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය අනුමැතිය දී තිබේ.
සෑම දිනකම මුඛ පිළිකා රෝගීන් හය දෙනෙකු පමණ ශ්‍රී ලංකාවේ හඳුනා ගනු ලබන අතර මුඛ පිළිකා හේතුවෙන් දිනකට පිරිමින් තුන් දෙනකු මිය යන බව අනාවරණය වී තිබේ. ශ්‍රී ලංකාවේ පිළිකා අතර දෙවැනි ස්ථානය ගන්නා මුඛ පිළිකාව මෙරට පිරිමින් අතර බහුලතම පිළිකාව වනවා සේම පිරිමින්ගේ පිළිකා අතර දෙවැනි ඉහළම ම...
සියලු ආකාරයේ අපයෝජනයන්ගෙන් ළමයින් ආරක්ෂා විය යුතු අතර ඔවුන් සඳහා වඩා සුරක්‍ෂිත පරිසරයක් නිර්මාණය කිරීම අත්‍යවශ්‍ය වෙන බව ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න ප්‍රකාශ කර සිටියි. ආරක්ෂක අමාත්‍යාංශය සහ ජාතික ළමා ආරක්ෂක අධිකාරිය එක්ව සංවිධා...
ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේ දී තමන්ට ලැබෙන සෑම මනාපයක් වෙනුවෙන්ම පැලයක් බැගින් සිටුවන බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක නීතිඥ උදය ගම්මන්පිල මහතා විසින් පරිසරවේදීන් ඉදිරියේ පොරොන්දුවක් ලබා දෙන ලදී. ඒ මහතා මෙම පොරොන්දුව ලබා දුන්නේ ශ්‍රී ජයවර්ධන පුර “ දියසර...
කුරුණෑගල ඓතිහාසික බුවනෙකබා රාජසභා ගොඩනැගිල්ල කඩා ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතා අත්අඩංගුව ට ගෙන අධිකරණයට ඉදිරිපත් කර නීතිය ක්‍රියාත්මක කරන ලෙස වැඩබලන පොලිස්පතිවරයා ඇතුළු වගඋත්තරකරුවන් වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනා...
කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ කට උත්තරයක් ලබා දෙන ලෙස අධිකරණය විසින් ලබාදුන් නියෝගය සංශෝධනය කොට ඉරට්ට පෙරියකුලම කුඩා පොලීසියක තමා දන්නා හඳුනන නිලධාරීන් හමුවේ කට උත්තරයක් ලබා දීමට කටයුතු කළ රිෂාඩ් බදුඋදීන් අමාත්‍යවරයා එම පොලීසිය ඉදිරිපිටට තම ආධාරකරුවන් විශාල පිරිසක් කැඳවා බලපෑම් ක...
මහා පරිමාණ “කසළ තේ“ ජාවාරමකට සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙකු විසින් රේගු දෙපාර්තමේන්තුවට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනුකර තිබේ. අදාළ සැකකරු අත්අඩංගුවට ගැනීම වළක්වාලීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ එලෙස මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනුකර ඇති බව වාර්තා වේ. මෙරට ක්‍රියාත්මක...
පිරිමි දරුවන් අපයෝජනය කළ බව කියන පුද්ගලික උපකාරක පන්ති පැවැත්වූ පුද්ගලයකු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන 05 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළේය. මෙම අපාරධයට අදාළව පොලිසිය දැන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට ලැබුණු වට...
එල්.ටී.ටී.ඊ සංවිධානයේ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් ඉල්ලා සිටි වෙනම රාජ්‍යය, ඡන්දයෙන් හෝ වෙනත් කිසිවකින් තම ආණ්ඩුවක් යටතේ ලබාදීමට සූදානම් නැතැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කරයි. යුද්ධයේදී වේළුපිල්ලේ ප්‍රභාකරන් අවි ආයුධවලින් ඉල්ලා කළ සටන අද දෙමළ ජාතික සන්ධානය විසින් ඡන...
පාස්කු ප‍්‍රහාරය පිළිබඳව සොයා බලන ජනාධිපති කොමිෂන් සභාව හමුවේ ඊයේ (27 දා) සාක්‍ෂි ලබාදුන් රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු ප‍්‍රධානි නිලන්ත ජයවර්ධන මහතාගේ එම සාක්‍ෂියට සවන්දීම සඳහා පෙනී සිටින ලෙස නොතිසි නිකුත් කර සිටි පුද්ගලයන් 14 දෙනා අතරින් හිටපු අගමැති...
පාර්ලිමේන්තු මැතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා විදෙස් නිරීක්ෂකයන්ට මෙවර ආරාධනා නොකිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත. යුරෝපා සංගමය ඇතුළු විදෙස් නිරීක්ෂණ කණ්ඩායම් දෙකක් මෙරටට ගෙන්වීම පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාවේ අවධානය මීට පෙර යොමුවී තිබිණි. මෙරට පවතින කොවිඩ් වසංගත තත්ත්වය මත මැතිවරණ නිරීක...
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සම්බන්ධයෙන් තොරතුරු පොලිසියට ලබා නොදෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මහජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ. එම තොරතුරු සෘජුවම ජනාධිපති ලේකම් කාර්යාලය වෙතට ලබා දෙන ලෙසද ජනාධිපතිවරයා මහජනතාවගෙන් ඉල්ලා සිටියි. තම දිස්ත්‍රික්කයේ ජනතාව මුහුණ දී සිටින බරපත...
කොරෝනා හේතුවෙන් රැකියා අහිමි වී ජෝර්දානයේ සිරවී සිටින ශ්‍රී ලංකික ශ්‍රමිකයින් පිරිසකට මීට ටික වේලාවකට පෙර එරට පොලසිය කදුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ. ඊට හේතු වී ඇත්තේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන් පිරිසක් ඔවුන් සමග සාකච්ඡා කිරීමට ගිය අවස්ථාවේ ගැටලුවට නිශ...
මත්කුඩු ජාවාරම්වලට සම්බන්ධ වූ තවත් බන්ධනාගාර නිලධාරියෙකු අද (27) පෑලියගොඩ, බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. නිරෝධායන ඇඳිරිනීතිය පැවති සමයේ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් මුදල් මෝටර් රථයකින් ප්‍රවාහනය කිරීම සඳහා මෙම නිලධාරියා තම නිලඇඳුමි...
රාජාංගනයේ ප්‍රෙද්ශ කිහිපයක සංචරණ සිමා අද (27) සවස ඉවත් කළ බව රාජාංගනය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි. ඒ අනුව සිරිමාපුර, යාය1 හි කොටසක්, යාය2 යන ප්‍රදේශවල මෙලෙස සංචරණ සීමා ඉවත් කිරිමට සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන තිබේ. ඉකුත් 12 වැනිදා සිට රාජාංගනයේ ප්...
ෂෝටෝකාන් කරාතේ ශෛලයෙන් ජාතික මෙන්ම ජාත්‍යන්තර දක්ෂතා පෙන්නුම් කළ උඩිස්පත්තුව අමු පිටිය ජාතික පාසලේ සහ උඩිස්පත්තුව ප්‍රාථමික විද්‍යාලයේ අධ්‍යාපනය හදාරන ලබන සඳුන් සෙව්මිණ (16), දිව්මි තක්ෂ්මිලා (12), චේතන විදුෂාන් (10), ඔෂද විදුෂාන් (06) යන දරුවන් ඇගයීම සදහා පළාත් ආණ්ඩු...
ව්‍යාජ මුද්දර මැෂිමක් යොදා ගනිමින් සජිත් ප්‍රේමදාස මහතා පැමිණෙන සිය රුස්වීමට ලිපි දහස් ගණනක් යවා රජයට රුපියල් ලක්ෂ ගණනක් පාඩු කළ නිමල් ආර්. පීරිස් මහතා මහජන දේපළ පනත යටතේ ඇප ලබා දිය නොහැකි වරදක් සිදු කර තිබිය දී කෙසේ හෝ ඇප මත නිදහස් වීමේ නිර්ලජ්ජිත, බරපතළ වංචාව පිළිබඳ වචනයක් හෝ කතා ...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...