දේශීය පුවත්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, හිටපු විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු පිරිස චින්තන ජිහාඩවයට ගොදුරු වී ඇති බව අපේ ජන බලය පක්ෂයේ ජාතික ලැයිස්තු අපේක්ෂක පූජ්‍ය ගලගොඩ ඇත්තේ ඥානසාර හිමියෝ පවසති.

සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව හා පැවැති සාකච්ඡාවකදී උන්වහන්සේ මේ බව පැවැසූහ.

“දෙකෙන් එකක් බේර ගන්න ඕන. මේ රටේ නීති හැදෙන්න ඕන සිංහලයන්ට අවශ්‍ය පරිදි. මේ රටේ ප්‍රධාන පුරවැසියාගෙන් පටන් ගෝඨාභය රාජපක්ෂ මහත්තයට අදාළවෙයිද දන්නේ නෑ. හැබැයි මහින්ද මහත්තයා සජිත් ඇතුළු හැම කෙනාම චින්තන ජිහාඩයට ගොදුරු වෙලා ඉවරයි.

මේ රට බේර ගන්න නම් මහින්ද මහත්තයා ඇතුළු හැම දෙනාම පුනරුත්තාපනය කරන්න ඕන. පල්ලිවල නැගලා බිරියානි ගිලලා වටලප්පම් කාලා අල්ලස් අරගෙන හේ රට කොටියට නෙමෙයි ඉස්ලාම් අන්තවාදයට පාවා දෙමින් ඉන්නවා”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More