ලොව පහළ වූ ශ්‍රේෂ්ඨතම ආගමික ගුරුවරයා වන සිද්ධාර්ථ ගෞතම කුමරු උපත ලැබුවේ වෙසක් පොහොය දිනයේදී බවත්, සුඛෝපබෝගී පවුලක හැදී වැඩුණත්, වසර ගණනාවක දුක්ඛිත අරගලයකින් පසුව, කිසිවකුගේ උදවුවක් මගපෙන්වීමක් නොමැතිව ස්වකීය උත්සාහයෙන් සත්‍යාවබෝධය ලැබූ බවත් අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. අග්&...
ජ්‍යේෂ්ඨ නීතීඥ කළ්‍යාණන්ද තිරාණගම මහතාගේ ජීවිත කතාව ඇතුළත් කෘතිය නීතිපති දෙපාර්තමේන්තුවේ පුස්තකාලයට පරිත්‍යාග කර තිබේ. සිය වෘත්තීය ජීවිතය තුළ එතුමා විසින් මාතෘභූමිය වෙනුවෙන් ඉටුකළ සුවිශාල මෙහෙවර පිළිබඳව මෙන්ම වෘත්තීය ජීවිතයේ අත්දැකීම් පිළිබඳ තොරතුරු මෙම කෘතිය තුළ අන්තර්ගත ...
ජනතාවට නිවැරදි සත්‍ය තොරතුරු බය නැතිව ඉදිරිපත් කරන ලෙස මාධ්‍යවේදීන් ගෙන් ඉල්ලා සිටින බවත්, ඔවුන් ආරක්ෂා කිරීමට විපක්ෂය කැපවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. විකාශන අධිකාරී පනත පිළිබඳ අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා මේ බව පැවසීය. ප්‍රජාතන්ත්‍ර ව...
රජයේ රෝහල්වල නේවාසික ප්‍රතිකාර ලබන රෝගීන්ගෙන් මුදල් අයකිරීමට ගෙන ඇති තීරණයට සහ සෞඛ්‍ය සේවාවට අවශ්‍ය ඖෂධ, උපකරණ සහ පරීක්‍ෂණයන්ට අවශ්‍ය පහසුකම් ලබානොදීම සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව ඊයේ (01 දා) ජනාධිපති රනිල් වික්‍රම...
ආගම්වලට අගෞරව පරිදි යම් යම් අය ප්‍රකාශ නිකුත් කිරීමෙන් ආගම් අතර අනපේක්ෂිත ගැටළු ඇති විය හැකි බැවින්, එය ජාතික ආරක්ෂාවට තර්ජනයක් එල්ල විය හැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි. මෙවැනි කාරණා සම්බන්ධයෙන් පොලිසියේ විශේෂ අව...
ගෝලීය ශ්‍රී ලංකා කොංග්‍රසයේ මංජු නිශ්ශංක නමැත්තා සම්බන්ධයෙන් නීති විරෝධී වත්කම් හා දේපොළ විමර්ශන කොට්ඨාසය විසින් පරීක්ෂණ ආරම්භ කර ඇති බව වාර්තා වේ. මුල්‍ය විශුද්ධිකරණ පනත යටතේ මෙම පුද්ගලයා විසින් වරදක් කර ඇතිදැයි අනාවරණය කරගැනීමට ඉන් බලාපොරොත්තු වන බව පොලිස් මාධ්‍ය ...
තම අරගලය 2048 වන විට ලෝකයේ පූර්ණ සංවර්ධිත රටක් බවට ශ්‍රී ලංකාව පත් කිරීම බවත්, මීට වසරකට පෙර තිබූ තත්ත්වයට රට යළි ඇද දැමීමට කිසිවෙකුට ඉඩ නොදෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ “ජාතික පරිවර්තන මාර්ග සිතියම” රටට ඉදිරිපත් කරමින් විශේෂ ප්Ȁ...
බ්ලූම්බර්ග් පුවත් සේවය වාර්තා කරන්නේ ශ්‍රී ලංකා රුපියලට ඉදිරියේදී ඉතාමත් දුෂ්කර කාලයට මුහුණ දීමට සිදුවනු ඇති බව විශ්ලේෂකයන් අනාවැකි පළ කර ඇති බවයි. ලෝකයේ මුදල් ඒකක අතරින් ක්‍රියාකාරීම මුදල් ඒකකය ලෙස ශ්‍රී ලංකා රුපියල ඉදිරියට පැමිණියත් ශ්‍රී ලංකාව ආනයන සීමා ලිහිල් කි...
මෙක්සිකෝවේ කුප්‍රකට මත්ද්‍රව්‍යය කාටලයක් වන ගල්ෆ් කාටෙල් (කාටෙල් ඩෙල් ගොල්ෆෝ, සීඩීජී) ලාංඡනය පැළඳ සිටින සටන්කාමියෙකු එක්සත් ජනපදයේ නිෂ්පාදිත යුද ටැංකි නාශක මිසයිල විදිනයක් රැගෙන යන අයුරු තමෞලිපාස් ප්‍රාන්තයේදී රූගත කර ඇත.මෙක්සිකෝවේ ප්‍රවෘත්ති නාලිකාවක් වන Mileni...
බුදු දහමට පහර ගැසූ නතාෂා එදිරිසූරිය නම් කාන්තාව සම්බන්ධ වූ මෝඩාභිමාන වැඩසටහන නැරඹීමට ආ අය අතර සිටි ලකයි සිකයි යූටියුබ් නාලිකා හිමිකරුවන්ට මේ වනවිට මරණ තර්ජන එල්ලවී ඇතැයි ඔවුන් ප්‍රකාශකර තිබිණි. ලකා ලෙස හඳුන්වන ලක්මාල් වීරසිරිගේ බිරිඳ මේ ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පැමිණිල්ලක්ද සිද...
එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලය අමෙරිකානු රාජ්‍ය ණය ගෙවීම පැහැර හැරීමට නියමිතව තිබූ කාලයට දින කිහිපයකට පෙර ඊයේ(මැයි 31 ) ණය සීමාව ඉහළ නැංවීමේ පනත කෙටුම්පත අනුමත කර ඇතැයි වාර්තා වේ. රිපබ්ලිකන් මන්ත්‍රීවරුන් 149 ක් සහ ඩිමොක්‍රටික් මන්ත්‍රීවරුන් 165 ක් පනත් ...
බෞද්ධ ආගමට සහ සංස්කෘතියට අපහාස වන අයුරින් ප්‍රකාශයක් නිකුත් කළැයි රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින නතාශා එදිරිසූරිය යන අයට ආධාර අනුබල දුන්නැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් බෲනෝ දිවාකර ලබන 7 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අද ...
එළුවන් සඳහා රක්ෂණාවරණයක් ලබා දීමට කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සැලසුම් කර ඇත. කෘෂිකාර්මික හා ගොවි ජන රක්ෂණ මණ්ඩලයේ සභාපති ඩබ්.එම්.එම්.බී. වීරසේකර විසින් ඒ බව ඉකුත් දා (මැයි 30) කෘෂිකර්ම අමාත්‍යවරයාට දැනුම් දී තිබේ. පශු සම්පත් පාලනයේදී රජය ඉදිරි වසර පහ තුළ එළුවන් 70,000ක් ලබා දී...
වෛද්‍ය ඉංජිනේරු ගණකාධිකාරී නීතිඥ බැංකු ඇතුළු ආයතන වල සාමාජිකත්වය දරන සියලු දෙනාට අදාළ වන ගැසට් නිවේදනයක් මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නිකුත් කර තිබේ. ඒ අනුව අද දින සිට ක‍්‍රියාත්මක වන පරිදි එකී ආයතන වල සාමාජිකත්වය දරන සියල්ල...
ශ්‍රී ලංකා මහ බැංකුව සිය මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය ලිහිල් කිරීමට තීරණය කර ඇති බව වාර්තා වන අතර, ඊයේ රැස්වූ ශ්‍රි ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් මෙම තීරණය ගෙන ඇත. ඒ අනුව මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සියයට 13ක් සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය...
ලංකාවේ ඉපදීම තමා විසින් තෝරා ගැනීමකින් සිදුකළ දෙයක් නොවන බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසයි. සිංහල ජාතිකයෙකු වී ඉපදීමටත් තෝරා ගැනීමක් තමන් සිදු නොකළ බවද පැවසූ ඔහු තමන් ඉපදුණාට පසු සිංහල බව යැයි පැවසූ බවද කියා සිටියේය. තමන් උපදින්නට පෙර තම පියා...
ශ්‍රී ලංකාවේ සංචාරක ක්‍ෂේත්‍රය නංවාලීමට සහාය වන ලෙස ඉන්දියානු චෙන්නායි නුවර නියෝජ්‍ය ශ්‍රී ලංකා තානාපති ආචාර්ය සී වෙන්කටේස්වරන් සුපිරි නළු රැජිනිකාන්ත් හමුවී ඉල්ලා ඇති බව වාර්තා වේ. එසේම ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ද ආචාර්ය වෙන්කටේස්වරන් රැජිනිකාන්ත්ට ඇරය...
රටේ සංහිඳියාව පිළිබඳ කාරණයට අදාළ මෙරට පුරාවිද්‍යා ස්මාරක හා පුරාවස්තු කුමන ස්ථානයක තිබුනද එය හාමුදුරුවරුන්ට අයිති බව පවසමින් හාමුදුරුවරුන් ගොස් එම ස්ථානවල පංසල් හදන බවත්, මෙරට පුරාවස්තු හාමුදුවරුන්ට හෝ සිංහල, දෙමළ, මුස්ලිම් කිසිවෙකුට අයිති නැති බවත් රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ ම...
ලංකා පෙට්‍රල් ඔක්ටේන් 92 ලීටරයක් රුපියල් 15 කින් සහ ලංකා භූමිතෙල් ලීටරයක් රුපියල් 50 කින් ඊයේ (31) මධ්‍යම රාත්‍රීයේ සිට අඩු කිරීම සිදු විය. ඒ අනුව ලංකා ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 318 ක් ද, ලංකා භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 245 ක් බව ද විදුලිබල හා බල...
ජාතික පරිවර්තන මාර්ග සිතියම පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බව වාර්තා වේ. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ අද රාත්‍රී 8ට ජනාධිපතිවරයා විසින් අදාළ ප්‍රකාශය සිදුකිරීමට නියමිත බවය. ශ්‍රී ලං...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...