ගෝලීය ශ්‍රී ලංකා කොංග්‍රසයේ මංජු නිශ්ශංක නමැත්තා සම්බන්ධයෙන් නීති විරෝධී වත්කම් හා දේපොළ විමර්ශන කොට්ඨාසය විසින් පරීක්ෂණ ආරම්භ කර ඇති බව වාර්තා වේ.
මුල්‍ය විශුද්ධිකරණ පනත යටතේ මෙම පුද්ගලයා විසින් වරදක් කර ඇතිදැයි අනාවරණය කරගැනීමට ඉන් බලාපොරොත්තු වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුව මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අනාවරණය කළේය.
මංජු නිශ්ශංකට එරෙහිව පොලිස් මූලස්ථානයට ලැබී ඇති පැමිණිලි සම්බන්ධයෙන් කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් ඒ මහතා මේ බව පැවසීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...