රටේ සංහිඳියාව පිළිබඳ කාරණයට අදාළ මෙරට පුරාවිද්‍යා ස්මාරක හා පුරාවස්තු කුමන ස්ථානයක තිබුනද එය හාමුදුරුවරුන්ට අයිති බව පවසමින් හාමුදුරුවරුන් ගොස් එම ස්ථානවල පංසල් හදන බවත්, මෙරට පුරාවස්තු හාමුදුවරුන්ට හෝ සිංහල, දෙමළ, මුස්ලිම් කිසිවෙකුට අයිති නැති බවත් රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පවසයි.
උතුරු නැගෙනහිර ද පුරාවස්තු පිළිබඳව කොවිල්වලින් අයිතිවාසිකම් කියන බවත්, දකුණේ ඒවා පන්සල්වලට අයිතිය කියන බවත්, මේවා අයිති රටට පමණක් බවත් ඇය පවසයි.
එනිසා මේ සඳහා නීතියක් රැගෙන ආ යුතු බවත් ඇය සඳහන් කරයි.
අමාත්‍යවරිය මේ බව පැවසුවේ කෝප් කාරක සභාවේ පැවති රැස්වීමකදීය. ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි හරිනි අමරසූරිය මහත්මියද මෙහිදී අදහස් දැක්වීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...