ලංකාවේ ඉපදීම තමා විසින් තෝරා ගැනීමකින් සිදුකළ දෙයක් නොවන බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසයි.
සිංහල ජාතිකයෙකු වී ඉපදීමටත් තෝරා ගැනීමක් තමන් සිදු නොකළ බවද පැවසූ ඔහු තමන් ඉපදුණාට පසු සිංහල බව යැයි පැවසූ බවද කියා සිටියේය.
තමන් උපදින්නට පෙර තම පියා තෝරා ගැනීමට නොහැකි වු බවත් හෙතෙම සඳහන් කළේය.
‘බෝන් අගේන්’ ආගම පැතිරීම පිටුපස ඉරාන වික්‍රමරත්න මන්ත්‍රීවරයාට සිටින්නේ යැයි චෝදනා එල්ල වන බවට මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට ප‍්‍රතිචාර දක්වමින් ඔහු මෙම අදහස් පළ කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...