දේශීය පුවත්

රජයේ රෝහල්වල නේවාසික ප්‍රතිකාර ලබන රෝගීන්ගෙන් මුදල් අයකිරීමට ගෙන ඇති තීරණයට සහ සෞඛ්‍ය සේවාවට අවශ්‍ය ඖෂධ, උපකරණ සහ පරීක්‍ෂණයන්ට අවශ්‍ය පහසුකම් ලබානොදීම සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව ඊයේ (01 දා) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සංදේශයක් භාර දී තිබේ.

මෙම ගැටලු නිරාකරණය කර ගැනීම සඳහා ජනාධිපතිවරයා කඩිනම් අවධානය යොමු කරනු ඇතැයි බලාපොරොත්තු වන බවද සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

මීට අමතරව රට පුරා ජනතාවගෙන් අත්සන් දස ලක්‍ෂයක් ලබාගනිමින් එම පෙත්සම ද ජනාධිපතිවරයා වෙත ලබාදීමට පියවර ගන්නා බව ද එම සංගමය වැඩිදුරටත් සඳහන් කරයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More