ශ්‍රී ලංකාවේ සංචාරක ක්‍ෂේත්‍රය නංවාලීමට සහාය වන ලෙස ඉන්දියානු චෙන්නායි නුවර නියෝජ්‍ය ශ්‍රී ලංකා තානාපති ආචාර්ය සී වෙන්කටේස්වරන් සුපිරි නළු රැජිනිකාන්ත් හමුවී ඉල්ලා ඇති බව වාර්තා වේ.
එසේම ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ද ආචාර්ය වෙන්කටේස්වරන් රැජිනිකාන්ත්ට ඇරයුම් කර තිබේ.
මේ අතර නුවරඑළියේ ඇති රාමායනය ගමන් මාර්ගය ගැන ද ශ්‍රී ලංකාවේ බෞද්ධ සිද්ධස්ථාන ගැන ද ලොව අවධානය යොමු කරන ලෙසද නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා රැජිනිකාන්ත් වෙතින් ඉල්ලා තිබේ.
– දිවයින –
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...