මෙරට සිංහල මවුවරුන්ට වඳ සැත්කම් සිදුකළ බවට චෝදනා එල්ලවූ කුරුණෑගල රෝහලේ සේවයේ යෙදී සිටි වෛද්‍ය ෂාෆි ශෙහාබ්දින් මහතාගේ එම චෝදනා සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන ගැන බරපතළ සැක සංකා මතුවී ඇති බව පෙන්වා දෙමින් මහජන යුතුකම් කේන්ද්‍රය විසින් සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් විශේෂඥ වෛද් ...
තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා දේවගැති ජෙරම් ප්‍රනාන්දු විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (05) කැඳවනු ලැබීය. එස්. තුරෙයිරාජා, කුමුදුනි වික්‍රමසිංහ සහ ශිරාන් ගුණරත්න යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත විනිසුරු...
කැනඩාවේ ජීවත් වන දෙමළ ඩයස්පෝරාවේ ප්‍රධාන ක්‍රියාකාරිකයෙක් වන රෝයි සාමදානම් මහතා, අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සමඟ අටමස්ථානාධිපති පුජ්‍ය පල්ලේගම හේමරතන ස්වාමීන් වහන්සේ බැහැ දැක ජාතික සංහ...
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම 1996 අංක 21 දරණ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම් සභාව පනත මගින් ස්ථාපිත කර ඇත්තේ ජනතාවගේ මානව හිමිකම් ආරක්ෂා කිරීම සඳහා වුවද, අද වන විට එම කොමිසම ජනතාවගේ මානව හිමිකම් උල්ලංඝනය වන ආකාරයට කටයුතු කරමින් සිටින බවට පසුගිය කාලයේ නොයෙක් මාධ්‍ය වාර්තා මග...
ලොව ඉහළම තෙල් අපනයනකරු වන සෞදි අරාබිය සිය තෙල් නිෂ්පාදනය අඩුකිරීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. ඒ අනුව, ජූලි මාසයේ සිට දිනක නිෂ්පාදනය තවත් බැරල් මිලියන 01කින් අඩු කිරීමට ඔවුන් තීරණය කර ඇත. මෙතෙක් බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක් අමෙරිකානු ඩොලර් 77.64ක් වූ අතර එය අමෙරික...
ජාතික ජන බලවේගය සහ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය රජයට විරෝධය පෑම සඳහා මේ සතියේ කොළඹට පැමිණීමට නියමිත බව වාර්තා වේ. ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය ලබන 7දා කොළඹට පැමිණීමට නියමිත බවත්, පළාත් පාලන ඡන්දය පැවැත්වීම කල් දැමීමට ...
මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම වැළැක්වීම පිළිබඳ ශ්‍රී ලංකාවේ මීළඟ ප්‍රවේශය නුදුරේදීම ක්‍රියාවට නංවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ නුවරඑළිය ග්‍රෑන්ඩ් හෝටලයේ පැවැත්වෙන ජා...
මෝසම් වර්ෂාව සක්‍රීය වීමත් සමඟ ඩෙංගු වසංගත තත්ත්වය තවදුරටත් තීව්‍ර වෙමින් පවතින බව සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමය පවසයි. එහි සභාපති නජිත් සුමනසේන මහතා සඳහන් කළේ, බ්‍රිටෝ දර්ශකයට අනුව මදුරු ඝනත්වය දිවයිනේ බොහෝ ප්‍රදේශවල සියයට 25ක් දක්වා ඉහළ ගොස් ඇ...
ජගත් පරිසර දිනය අදට (05) යෙදී තිබේ. මෙවර ජගත් පරිසර දිනයේ තේමාව වී ඇත්තේ "ප්ලාස්ටික් දූෂණය පිටුදකිමු" යන්න බව මධ්‍යම පරිසර අධිකාරිය සඳහන් කරයි. මේ ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන එම අධිකාරියේ සභාපති සුපුන් එච්. පතිරගේ මහතා, "සෑම වසරකම ජුනි 5 වෙනිදා ලෙස 1972 එක්සත් ජාතීන්ගේ මහා ස...
කොළඹ නවම් මාවතේ පිහිටි මහල් 9 කින් සමන්විත ගොඩනැඟිල්ලකට බලහත්කාරයෙන් ඇතුළු වී එහි දේපළවලට හානිකළ බව කියන පුද්ගලයන් 23 දෙනෙකු ඊයේ (4 දා) අලුයම අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා පවසයි. මෙම ගොඩනැඟිල්ල නඩු හබ ඇති ගොඩනැඟිල්ලක් බ...
ලොව සුපිරි බලවතුන්ගේ බුද්ධි ආයතන ප්‍රධානීන් අතර රහස්‍ය හමුවක් පවත්වා ඇති බව වාර්තා වේ. සිංගප්පූරු රජය විසින් මෙම සති අන්තයේදී සංවිධානය කර තිබූ ෂැන්ග්‍රිීලා කථිකාව ආරක්ෂක හමුවට සමඟාමීව මෙම හමුව පවත්වා ඇති අතර, මෙම හමුවට ඇමරිකාව නියෝජනය කරමින් එරට ජාතික බුද්ධි අංශ එව්රිල් හේ...
දෙමළ ජාතික ජනතා පෙරමුණේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතා සහ පොලිස් නිලධාරීන් අතර පසුගියදා යාපනයේදී ඇති වූ සිදුවීම සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවීමට මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පියවර ගෙන ඇති බව වාර්තා වේ. ටිරාන් අලස් අමාත්‍යවරයා බවසන...
මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ පළාත් පාලන ආයතන අධීක්ෂණය සඳහා ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සභාපතිවරයාගේ නියෝජිතයෙකු පත්කිරීමේ තීරණයට විරෝධය පළකරන බවයි. එහි සභාපති නීතිඥ නිමල් ජී පුංචිහේවා මහතා සඳහන් කළේ ඒ පිළිබඳව හෙට (05) දිනයේදී පළාත් පාලන අමාත්‍යංශයට ලිඛිතව දැනුම් දෙන බවය. පළාත් ...
පොල් සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා වෙත 2023 මැයි 30 දින ලිපියක් යොමුකරන ජාතික විගණන කාර්යාලය සඳහන් කරන්නේ ගිණුම්වල සඳහන් කිරීමකින් තොරව රුපියල් මිලියන 900ක් විවිධ ආකාරයට අවභාවිතා කර ඇති බවය. එම අරමුදල් පොල් නිෂ්පාදන කර්මාන්තකරුවන්ගෙන් අයකරගත් ඒවා වන අතර, එම මුදල් වැයකළ යුත්තේ කර්මාන්තය දියුණුව ...
පසුගිය නොවැම්බර් මාසයේ දී ශ්‍රී ලංකාවට පැමිණ ජනාධිපතිවරයා මුණගැසුනු ලයිකා මොබයිල් ව්‍යාපාර සමූහයේ ප්‍රධානී අලිරාජා සුභාෂ්කරන් විසින් ශ්‍රී ලංකා ටෙලිකොම් මිලදී ගැනීමට සූදානම් බවට ලන්සු තැබූ බව මීට පෙර වාර්තා විය. එම ගමනේදී ඔහු සමාව ලබා නිදහස් වූ කොටි ත්‍රස්තවා...
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ මහනුවර ප්‍රාදේශීය කාර්යාලයට පොලීසිය විසින් මූද්‍රා තබා පොලිස් ආරක්ෂාව ද යොදා ඇති බව වාර්තා වේ. ඉකුත් 29 දා රාත්‍රියේ කොමිසමේ ලේකම්වරයා පොලිසිය ද සමඟ පැමිණ එම කාර්යාලයට කිසිවකුට ඇති දීමට නොහැකි වන ලෙස මුද්‍රා තබා පොලිස් ආර...
අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ලිට්‍රෝ ගෑස් සමාගම සිය මිල ගණන් සංශෝධනය කර තිබේ. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක් රුපියල් 452කින් පහත දමා ඇති අතර, එහි නව මිල වන්නේ රුපියල් 3,186කි. මේ අතර කිලෝ ග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 181කින් පහත දමා...
ගාලු මුවදොර අරලයේ දී මාරාන්තික උපවාසයක් පවත්වා අරගලයට සහාය දුන් රංගන ශිල්පී කළණ ගුණසේකර සඳහන් කරන්නේ අර්බුදයට ගොස් තිබූ රට මේ ආකාරයෙන් හෝ වැටෙන්න නොදී අල්ලා ගැනීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට තමන් ආචාර කරන බවය. රනිල් වික්‍රමසිංහ වැනි නායකයෙක් ලොව කොහේ හෝ තමන් දැක නැති ...
අන්තර්ජාතික මට්ටමේ ද්වි භාෂා සහිත පිළිගත හැකි උප්පැන්න සහතිකයක් පුරවැසියන්ට ලබාදීම රජයේ අරමුණ බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා පවසයි. රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ පුත්තලම දිස්ත්‍රික්කයේ ආණමඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුල...
ලබන වසර මුලදී හදිසි ජනාධිපතිවරණයක් පැවැත්වීමට ආණ්ඩුව සැලසුම් කරමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩලයේ සාමාජිකයන් , ආණ්ඩුවේ පක්ෂ නායකයන් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිස්ත්‍රික් නායකයන් ඉකුත් සඳුදා ජනාධිපති ලේකම් කාර්යා...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...