ගාලු මුවදොර අරලයේ දී මාරාන්තික උපවාසයක් පවත්වා අරගලයට සහාය දුන් රංගන ශිල්පී කළණ ගුණසේකර සඳහන් කරන්නේ අර්බුදයට ගොස් තිබූ රට මේ ආකාරයෙන් හෝ වැටෙන්න නොදී අල්ලා ගැනීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට තමන් ආචාර කරන බවය.
රනිල් වික්‍රමසිංහ වැනි නායකයෙක් ලොව කොහේ හෝ තමන් දැක නැති බවත්, මෙතරම් ඉවසීමේ ගුණයක් සහිත නායකයෙක් වීම ගැන තමන් ඔහුට ගරු කරන බවද හෙතෙම පවසයි.
තමන් කිසිඳු පක්ෂයක ගැත්තෙක් නොවන බවද ඔහු සඳහන් කරයි.
අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කර ඇත.
වීඩියෝව නරඹන්න…
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...