දේශීය පුවත්

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම 1996 අංක 21 දරණ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම් සභාව පනත මගින් ස්ථාපිත කර ඇත්තේ ජනතාවගේ මානව හිමිකම් ආරක්ෂා කිරීම සඳහා වුවද, අද වන විට එම කොමිසම ජනතාවගේ මානව හිමිකම් උල්ලංඝනය වන ආකාරයට කටයුතු කරමින් සිටින බවට පසුගිය කාලයේ නොයෙක් මාධ්‍ය වාර්තා මගින් තොරතුරු අනාවරණය කෙරිණි.

විශේෂයෙන්ම මානව හිමිකම් කොමිසමේ වර්තමාන සභාපතිනියගේ අත්තනෝමතික ක්‍රියාකලාප හේතුවෙන් මානව හිමිකම් කොමිෂන් සභාව අද වන විට දෙදරාගොස් ඇති ආකාරයක් පෙනෙන්නට ඇති බවයි එම වාර්තා පෙන්වා දී තිබුනේ.

මෙවැනි තත්ත්වයක් තුළ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීම සම්බන්ධයෙන් සාමාන්‍ය පුරවැසියෙකුට සිය දුක් ගැනවිල්ල ඉදිරිපත් කළ හැකි නීත්‍යානුකූල ආයතනයක් වූ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමෙහි කීර්ති නාමය ආරක්ෂා කිරීමට වගකිවයුතු සියලු පාර්ශවයන් මැදිහත් විය යුතු බවයි විවිධ පාර්ශව පෙන්වා දෙන්නේ.

මේ සම්බන්ධව සැකසුණු  ගවේෂණාත්මක ලිපිය පහළින්…

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම ජනතාවගේ මානව හිමිකම් උල්ලංඝනය කරන හැටි



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More