පොල් සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා වෙත 2023 මැයි 30 දින ලිපියක් යොමුකරන ජාතික විගණන කාර්යාලය සඳහන් කරන්නේ ගිණුම්වල සඳහන් කිරීමකින් තොරව රුපියල් මිලියන 900ක් විවිධ ආකාරයට අවභාවිතා කර ඇති බවය.
එම අරමුදල් පොල් නිෂ්පාදන කර්මාන්තකරුවන්ගෙන් අයකරගත් ඒවා වන අතර, එම මුදල් වැයකළ යුත්තේ කර්මාන්තය දියුණුව සඳහා පමණි.
නමුත් උසස් නිලධාරීන් අධ්‍යක්ෂක මණ්ඩලය පවා ගොනාට අන්දවා මෙම අරමුදල් අවභාවිතා කරන බව සේවකයෝ පවසති.
මේ පිළිබඳ විමසීම් කළ හිටපු අධ්‍යක්ෂක ජෙනරාල්වරිය වූ සුමුදු විතානගේ මහත්මියට විරුද්ධව අදාළ දූෂිත නිලධාරින් විසින් විවිධ බලපෑම් කළ බවද සේවකයෝ පවසති.
විගණන කාර්යාලයේ ලිපිය පහළින්…





ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...