දේශීය පුවත්

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ මහනුවර ප්‍රාදේශීය කාර්යාලයට පොලීසිය විසින් මූද්‍රා තබා පොලිස් ආරක්ෂාව ද යොදා ඇති බව වාර්තා වේ.

ඉකුත් 29 දා රාත්‍රියේ කොමිසමේ ලේකම්වරයා පොලිසිය ද සමඟ පැමිණ එම කාර්යාලයට කිසිවකුට ඇති දීමට නොහැකි වන ලෙස මුද්‍රා තබා පොලිස් ආරක්ෂාව යොදා ඇති බව සඳහන් ය.

කාර්යාලයේ ප්‍රාදේශීය සම්බන්ධීකාරකවරයා ලෙස පසුගිය අප්‍රේල් දෙවැනි දා සිට ක්‍රියාත්මක වන පරිදි පත්කරන ලද නිලධාරියා එම කාර්යාලයේ ප්‍රාදේශීය සම්බන්ධීකාරකවරිය විසින් පිළි නොගැනීම හේතුවෙන් මෙහි අර්බුදකාරී තත්ත්වයක් පැන නැගී ඇති බවත්, මේ හේතුවෙන් විවිධ කටයුතු සඳහා එහි පැමිණෙන මහජනතාව අපහසුතාවයට ලක්ව ඇති බවත් වාර්තා වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More