මෙරට සිංහල මවුවරුන්ට වඳ සැත්කම් සිදුකළ බවට චෝදනා එල්ලවූ කුරුණෑගල රෝහලේ සේවයේ යෙදී සිටි වෛද්‍ය ෂාෆි ශෙහාබ්දින් මහතාගේ එම චෝදනා සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන ගැන බරපතළ සැක සංකා මතුවී ඇති බව පෙන්වා දෙමින් මහජන යුතුකම් කේන්ද්‍රය විසින් සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතාට සහ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය වජිර දිසානායක මහතාට කරුණු දක්වමින් ලිපි යොමුකර තිබේ.
රාජ්‍ය සේවා කොමිසමේ සෞඛ්‍යය කමිටුව විසින් ලබාදුන් තීන්දුවක් අනුව අදාල වෛද්‍යවරයා නැවත සේවයේ පිහිටුවා ඔහු නැවත කුරුණෑගල රෝහලේ පෙර සිටි ස්ථානයටම අනුයුක්ත කර තිබීම සම්බන්ධයෙන් විරෝධය දක්වමින් මෙම ලිපි යොමුකර තිබේ.
අදාළ ලිපි පහළින්…


ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...