20 වැනි සංශෝධනය සකස් කළේ කවුදැයි ආණ්ඩු පක්ෂයේම කිසිවෙකුත් නොදන්නා තත්වයක් උද්ගතව ඇති බැවින් එය උඩින් පාත්වූ ලියවිල්ලක් බවට පත්ව ඇති බවත් රටක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සංශෝධනය කිරීමට උත්සාහ කරන්නේ මේ ආකාරයෙන්දැයි තමන් ප්‍රශ්න කරන බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී...
සජිත් ප්‍රේමදාස මහතා එජාපය හැර යාමෙන් පසුව පුරප්පාඩු වී තිබූ එජාප නියෝජ්‍යය නායක පදවියට නව නියෝජ්‍යය නායකයෙකු පත් කිරීම වෙනුවෙන් එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය ඊයේ එජාප මූලස්ථානය වූ සිරිකොතට රැස්විය. එසේ රැස්වූ කෘත්‍යාධිකාරි මණ්ඩලය නියෝජ්‍යය නායක පදවිය වෙනුවෙන...
එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු නායකයෙකු වූ ත්‍යාගදීපන් දිලීපන් නැමත්තාගේ 33 වන ගුණ සැමරුම වෙනුවෙන් සැමරුමක් සිදු කිරීමට උත්සහ ගත් උතුරු පලාත් සභාවේ හිටපු මන්ත්‍රී වරයෙකු වූ එම්.කේ.සිවාජිලිංගම් මහතා අද (15) උදෑසන කෝපායි පොලීසිය විසින් පොලිස් භාරයට ගෙන ඇත. හිටපු මන්ත්‍රීවරයා ය...
අමාත්‍ය මහින්ද රාජපපක්ෂ මහතා විසින් යෝජිත 20 වැනි සංශෝධනයේ අඩුපාඩු සහ ගැටළු සහගත කරුණු පිළිබඳ අධ්‍යයනය කොට වාර්තා කිරීම සඳහා පත් කළ කමිටුවේ වාර්තාව අද දින අග්‍රාමාත්‍යවරයාට බාර දීමට නියමිත අතර ඉන් පසු හෙට දින අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතය. විවිධ ආරං...
ජනාධිපති මාධ්‍යය අංශය විසින් නිකුත් කර ඇති නිවේදනයකට අනුව ශ්‍රී ලංකාවේ දියර කිරි අවශ්‍යයතාවය සපුරාලනු වස් රාජ්‍ය, පෞද්ගලික දෙඅංශයේ සහ කුඩා පරිමාණ ගොවීන්ගේ එකතුවෙන් කෙටි සහ දිගුකාලීන සැලැස්මක් දියත් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නිලධාරීන්ට උපදෙස් දුන් බව කිය...
ශ‍්‍රී ලාංකික මුස්ලිම් අන්තවාදීන් 32 ක් අයිසිස් ත‍්‍රස්ත සංවිධානයට බැඳී ඇති බව ඊශ‍්‍රායල් බුද්ධි සේවාව ශ‍්‍රී ලංකාවට අනතුරු අඟවා තිබියදී යහපාලන රජයේ ආරක්‍ෂක කවුන්සිලය එම තොරතුරු වසන් කර ඇතැයි අනාවරණය වී ඇත. 2016 වසරේ අගභාගයේදී මෙම ...
උපවාස කරන සියල්ලන්ම බඩගින්න දැනෙන විට දන්නා කියන කිසිවෙකු ලවා පානයක් ගෙන්වා දෙන එය පානය කිරීමෙන් පසු උපවාස අත්හරින බවට ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා පළ කළ අනාවැකිය මේ වන විට සත්‍යයක් වී තිබේ. මිට දින 5කට පෙර බූස්ස අධි ආරක්‍ෂිත බන්ධනාගාරය තුළ ආහාර වර්ජනය කරමින් උපවාසයක් ඇරඹු සිරක...
ගුවන් විදුලි සංස්ථාවේ මුස්ලිම් ආගමික අංශයේ ප්‍රධානියා ලෙස ආයතනය තුල වහාබ් අන්තවාදියෙකු ලෙස ප්‍රකට මහරුෆ් නැමති මව්ලවිවරයෙකු පත්කිරීමට උත්සාහ කරන බව ආයතනයේ සේවකයෝ පවසති. ලංකා ලීඩ් වෙත අදහස් දැක්වූ මුස්ලිම් ජාතික මහත්මයෙකු සඳහන් කරන්නේ ඒ් පිළිබඳව මධ්‍යස්ථ මුස්ලිම් සේවකයින් ප...
වනාතවිල්ලුව එළුවන්කුලම වන විනාශයේ වගකීම එම භූමිය බදු ගෙන ඇති පෞද්ගලික සිමෙන්ති සමාගම භාර ගත් බව ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාව පවසයි. එම භූමියේ අද (14) නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින් වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍යවරයා පැවසුවේ මසක් තුළ වනවැස්ම යළි සැකසීම ආරම්භ නොකළහොත්, වගකිවයුත්තන්ට නී...
ඉන්දියාවේ සිට මන්නාරමට පැමිණෙන පිරිස වැඩිවීමත් සමගම මන්නාරමට දැඩි කොරෝනා තර්ජනයක් එල්ල වී තිබේ. මන්නාරම දිස්ත‍්‍රික්කයේ ජනතාව, පාසල් සිසුන් හා ආරක්ෂක අංශ කොරෝනා වසංගතයෙන් මුදා ගැනීමට ගත හැකි ක‍්‍රියාමාර්ග පිළිබ`දව සාකච්ඡුා කිරීම ස`දහා මන්නාරම දිසාපති එස්. මෝහනදාස් ම...
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීමේ දී පළාත් සභා රටට අවශ්‍යද නැද්ද යන්න පිළිබඳ සලකා බලන බව ඇමැති මහාචාර්ය ජී.එල්. පීරිස් ඊයේ (15 වැනිදා) ප්‍රකාශ කළේය.
පළාත් සභා නොමැතිව අවුරුදු දෙකක් රටේ පාලනය ගෙන ගිය බව පැවැස...
දකුණු ආසියාවේ ප්‍රථම හියුමොනයිඩ් රොබෝවරයා වන ‘දියසෙන්’ හි නිර්මාතෘ ඇරිමැක් පෞද්ගලික සමාගමේ (Arimac Pvt LTD) හි ප්‍රධාන විධායක නිලධාරි චමීර ප්‍රසාද් ජයසිංහ ඇතුළු ඔහුගේ එම විස්මිත නව නිපැයුමට දායක වූ තරුණ කණ්ඩායම ඊයේ කර්මාන්ත අමාත්‍යාංශයේ පැවති කර්මාන්තකරුවන්ගේ දිනයේදී ක...
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමිසමේ මහ කොමසාරිස් මිචෙල් බැචලේ මහත්මිය, ශ්‍රී ලංකාව විසින් 30/1 යෝජනාවට පක්ෂපාතිත්වය ලබාදෙන්නේ යැයි දුන් සහතිකයෙන් ඉවත්වීම මගින් ලබාදුන් පොරොන්දු ඉතා වේගයෙන් ප්‍රතික්ෂේප කරමින් සිටින බව පැහැදිලි වන්නේ යැයි පවසන්නීය. එසේම ඇය පවසා සිටින්නේ ...
වසර 60ක් තිස්සේ ශ්‍රී ලාංකික සිසුන්ට පූර්ණ ශිෂ්‍යත්ව ගණනාවක් ලබාදුන් සුප්‍රසිද්ධ ලුමුම්බා විශ්ව විද්‍යාලය ඇතුළු රුසියානු විශ්ව විද්‍යාල තුනක් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ වෙබ් අඩවියෙහි අනුමත ලැයිස්තුවෙන් ඉවත් කිරීම අත්වැරදීමකින් සිදුවූ දෙයක් බව ශ්Ȁ...
මිටුවක් පත්කර එමගින් දැනට ගැසට් කොට ඇති 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතෙහි අඩුපාඩු හඳුනාගෙන, ඒවා නිවැරදි කොට නව කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පසුගියදා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති ශ්‍රී ලංකා න...
20 වැනි සංශෝධනය ගෙන ඒමෙන් රටට යහපතක් සිදුවේද? 20 නිවැරදි කරන්නේ කෙසේද යනුවෙන් ජාතික සංවිධාන විසින් පිටු 4ක ලේඛනයක් සකස්කොට ඇත. 20 වැනි සංශෝධන කෙටුම්පත් කිරීමට බාරගත් පිරිස් විසින් ජනවරම පිළිබඳව අවබෝධයකින් තොරව සිදුකොට ඇති වැරදි 12ක් විස්තරාත්මකව දක්වා ඇත. 20 වැනි සංශෝධනයේ අත්‍යවශ්...
බහරේන් සිට පැමිණ නිරෝධායන වෙමින් සිටි පුද්ගලයෙක් හලාවත මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු අද (14) මියගොස් තිබේ. ඔහුව පසුගිය 9 වන දා හලාවත රෝහලට ඇතුළත් කර තිබේ. විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසුවේ එම පුද්ගලයා කොවිඩ් -19 ආසාදිතයෙකු ලෙස තහවුරු වූ බවය. සෞඛ්‍ය අංශ පැවසුවේ ඔහු 6...
පළාත් සභා අහෝසි කරන්නේ නම් පළාත් සභාවල ඇති බලය පළාත් පාලන ආයතනවලට ලබාදෙන බව පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ අවධාරණය කර ඇත. පළාත් සභා නියෝජිතයන් හා ප්‍රාදේශීය සභා නියෝජිතයන් කොළඹට කැඳවා ඉකුත් සිකුරාදා (11 වැනිදා) පැවැත්වූ සාකච්ඡාවකදී හෙතෙම මේ බව දන්වා ඇත. දැනට පළාත්...
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා විසින් පක්‍ෂයේ මන්ත්‍රීවරුන්ට ලිපියක් යොමු කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂය දරන මතයට විරුද්ධව ප‍්‍රකාශ නිකුත් කිරීමෙන් වලකින ලෙස ඉල්ලා ඇතැයි වාර්තා වෙයි. එම ...
ලංකාවට නැගෙනහිර ගැඹුරු මුහුදේ ගිනිගනිමින් තිබූ MT New Diamond තෙල් නෞකාවේ අයිතිය ඉන්දියාව විසින් අත්පත් කර ගෙන ඇති බව වාර්තා වේ. ජාත්‍යන්තර නීතියට අනුව ගැඹූරු මුහුදේ හානියට පත් නෞකාවක අයිතිය තීරණය වන්නේ එම නෞකාවේ ඇති ‘කඹය’ අත්පත් කරගන්නා රටටය. ඒ අනුව ආරම්භයේදී ලංකාවේ ආරක්ෂක අංශ විශාල...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...