ශ්රී ලාංකික මුස්ලිම් අන්තවාදීන් 32 ක් අයිසිස් ත‍්‍රස්ත සංවිධානයට බැඳී ඇති බව ඊශ‍්‍රායල් බුද්ධි සේවාව ශ‍්‍රී ලංකාවට අනතුරු අඟවා තිබියදී යහපාලන රජයේ ආරක්‍ෂක කවුන්සිලය එම තොරතුරු වසන් කර ඇතැයි අනාවරණය වී ඇත.
2016 වසරේ අගභාගයේදී මෙම තොරතුරු මෙරට බුද්ධි සේවාවන්ට ලැබී තිබේ.
එහෙත් යහපාලන රජයේ හිටපු ඇමැතිවරයකු, මුස්ලිම් දේශපාලනඥයකු, මුස්ලිම් කවුන්සිලයේ ප‍්‍රධානියා එම තොරතුරු වසන් කර ඇති බව කියයි.
රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පැවසුවේ අයිසිස් හිතවාදීන් 1000 ක් පමණ මෙරට සිටින බව බුද්ධි අංශ සොයාගෙන තිබුණත් එකී දේශපාලනඥයන් නිසා එම තොරතුරු ආරක්‍ෂක කවුන්සිලයට ඉදිරිපත් කිරීමේ අවස්ථාවක් නොලැබුණු බවයි.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...