දේශීය පුවත්

අමාත්‍ය මහින්ද රාජපපක්ෂ මහතා විසින් යෝජිත 20 වැනි සංශෝධනයේ අඩුපාඩු සහ ගැටළු සහගත කරුණු පිළිබඳ අධ්‍යයනය කොට වාර්තා කිරීම සඳහා පත් කළ කමිටුවේ වාර්තාව අද දින අග්‍රාමාත්‍යවරයාට බාර දීමට නියමිත අතර ඉන් පසු හෙට දින අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතය.

විවිධ ආරංචිමාර්ග වලින් වාර්තා වන පරිධි වැදගත්ම කරුණු 3ක් පිළිබඳව බෙදීමක් තිබෙන අතර ඒ් අනුව ඒ්වා සම්බන්ධයෙන් මත දෙකම වාර්තාවට ඇතුලත් කරනු ඇත.

ඒසේ ඒකඟතාවයකට පැමිණීමට නොහැකි වූ කරුණු ත්‍රිත්වය මෙසේය.

01. ද්විත්ව පුරවැසිභාවයට අදාල බාධකය ඉවත් නොකිිිිිරීම.

02 රාජ්‍ය සමාගම් විගණන පනතේ අදීක්ෂණයෙන් ඉවත් කිරීම.

03. හදිසි පනත් ලෙස යම් පනත් ගැසට් කිරීමකින් හෙවත් මහජනයාට දැනුම්දීමකින් තොරව සම්මත කිරීම.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More