දේශීය පුවත්

ගුවන් විදුලි සංස්ථාවේ මුස්ලිම් ආගමික අංශයේ ප්‍රධානියා ලෙස ආයතනය තුල වහාබ් අන්තවාදියෙකු ලෙස ප්‍රකට මහරුෆ් නැමති මව්ලවිවරයෙකු පත්කිරීමට උත්සාහ කරන බව ආයතනයේ සේවකයෝ පවසති.

ලංකා ලීඩ් වෙත අදහස් දැක්වූ මුස්ලිම් ජාතික මහත්මයෙකු සඳහන් කරන්නේ ඒ් පිළිබඳව මධ්‍යස්ථ මුස්ලිම් සේවකයින් පවා විරෝධය දක්වන බවය.

සභාපතිවරයා කුමන හෝ ආකාරයකට පොළඹවා ගැනීම මගින් මෙම පත් කිරීම සිදු කිරීමට බාහිර අන්තවාදී බලවේගයක් කටයුතු කරමින් සිටින බවටද සේවකයන්ගෙන් චෝදනා ඒල්ලවේ.

 

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More