දේශීය පුවත්

උපවාස කරන සියල්ලන්ම බඩගින්න දැනෙන විට දන්නා කියන කිසිවෙකු ලවා පානයක් ගෙන්වා දෙන එය පානය කිරීමෙන් පසු උපවාස අත්හරින බවට ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා පළ කළ අනාවැකිය මේ වන විට සත්‍යයක් වී තිබේ.

මිට දින 5කට පෙර බූස්ස අධි ආරක්‍ෂිත බන්ධනාගාරය තුළ ආහාර වර්ජනය කරමින් උපවාසයක් ඇරඹු සිරකරුවන් පදනම් කොට ගෙන ගුණරත්න මහතා මෙම අනාවැකිය පළ කරන ලදී.

ප්‍රථමයෙන් එයට සිරකරුවන් 42ක සහභාගී වූ අතර ඉන්පසු එය 25 දක්වා අඩු වී ඊයේ (14) වන විට උපවාසයේ නිරත සිරකරුවන් සියල්ලන්ම උපවාසය අතහැර තිබිණි.

ආරක්ෂක ලේකම්වරයා පළ කළ මෙම අනාවැකිය පිලිබඳ වාර්තාවක් ඒෂියන් මිරර් ඉකුත් 13 වන දින පළ කර තිබිණි.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More