නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීමේ දී පළාත් සභා රටට අවශ්‍යද නැද්ද යන්න පිළිබඳ සලකා බලන බව ඇමැති මහාචාර්ය ජී.එල්. පීරිස් ඊයේ (15 වැනිදා) ප්‍රකාශ කළේය.
පළාත් සභා නොමැතිව අවුරුදු දෙකක් රටේ පාලනය ගෙන ගිය බව පැවැසූ ඇමැතිවරයා මැතිවරණවලට ඇති බිය නිසා පසුගිය රජය පළාත් සභා මැතිවරණය නොපැවැත්වූ බව කීය.
පළාත් සභා නොමැතිව අවුරුදු දෙකක් රට පාලනය කළා නම් ඒවායේ ප්‍රායෝගික අවශ්‍යතාව කුමක්දැයි ජනතාව ප්‍රශ්න මතු කරන බවද ඇමැති ජී.එල්. පීරිස් කියා සිටී.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...