පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතා මීට සුළු මොහොතකට පෙර කොළඹ පිහිටි ඔහුගේ නිවසේදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, මරදන්කේනි සහ ජයපුරම් පොලිස් ස්ථාන මඟින් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන ඇති බවය. පසුගියදා වඩමාරච්චි ප්‍රදේශයේ විභාග මධ්...
ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මන්‍ත්‍රීවරයා සමග ආන්දෝලනාත්මක සිද්ධිය ඇතිවූ පොලිස් නිලධාරීයා වන්නේ පොලිස් සැරයන් සනත් ගුණවර්ධන මහතාය. ඔහු 1990 වසරේදී ඔඩ්ඩුසුඩාන් පොලිස් ස්ථානයට අනියුක්තව සේවය කරමින් සිටින අතරතුර LTTEයේ පැහැරගැනීමට ලක්වී එම කඳවුරක වධ බන්ධනවලට ලක් වූ අයෙකි. ...
විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසන්නේ දශක දෙකකට වැඩි කාලයක් පුරා සාකච්ඡා වූ කලාපීය බලශක්ති ජාල ගතකිරීමේ වැඩපිළිවෙල කඩිනම් කර ඇති බවයි. 2030 වන විට ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර විදුලිබල ජාල ඒකාබද්ධ කිරීමට අවශ්‍ය ප්‍රමුඛත්වය ලබාදීමට රජය තීරණය කර ඇති බව එම අමාත්Ȁ...
ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනය (USAID) හා ජාත්‍යන්තර පර්යේෂණ හා හුවමාරු මණ්ඩලය (IREX) යන ආයතන විසින් මෙහෙයවන ලබන ජංගම මාධ්‍යකරණය හා ඩිජිටල් කතන්දර වාර්තා කිරීමේ වැඩමුළුවක් මෙරට දී සංවිධානය කර තිබේ. ජුනි මස 24 හා 25 යන දිනවල දී කොළඹ මැරියට් කෝර්ට්යාඩ් ...
දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්ර කුමාර් පොන්නම්බලම් මහතාට විදෙස් ගත වීම තහනම් කරමින් කිලිනොච්චිය අධිකරණය නියෝගයක් නිකුත් කර ඇත. යාපනය වඩමාරච්චි නැගෙනහිර ප්‍රදේශයේදී පොලිස් බුද්ධි අංශ නිලධාරීන් දෙදෙනකු සමග ඇති වූ බහින්බස්වීමක් සහ අසල පිහිටි විභාග...
සිනමා හා රූපවාහිනී කර්මාන්තයේ අභිවෘද්ධිය සඳහා ස්වාධීන නියාමන ආයතනයක් ස්ථාපිත කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.
සිනමා සහ රූපවාහිනී කර්මාන්තයේ අභිවෘද්ධියට අවශ්‍ය පහසුකම් සැලසීමට සහ මඟ පෙන්වීමට හැකි වන පරිදි මෙම නියාමන ආයතනය ස්ථාපිත කිරීමට නියමිත බව පැවසේ.
දූෂණ විරෝධී පනත් කෙටුම්පතෙහි සමහර වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද (6)දැනුම් දුන්නේය.
පනතේ අනුකූල නොවන කරුණු සංශෝධනය කළහොත් ගැටලුවක් ඇති නොවන බවද ශ්‍රේෂ්ඨාධිකරණය දන්වා ඇතැ...දූෂණ විරෝධී පනත් කෙටුම්පතෙහි ඇතැම් වගන්ති ව්‍යවස්ථාවට අනුකූල නැහැ – ශ්‍රේෂ්ඨාධිකරණය දන්වයි
June 6, 2023 3:33 pm
කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ගිනිකොණදිග අරාබි මුහුදු ප්‍රදේශයේ පවතින පීඩන අවපාතය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනය අද (06) සවස 2.30ට නිකුත් කර ඇති අතර ඉදිරි පැය 24 පුරා බලපැවැත්වේ. මෙම පීඩන අවපාතය වයඹ දෙසට ගමන් කරමින් අද මධ්‍යම රාත්‍රි...
රුසියානු ඔත්තුකරුවෙකු ලෙස ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වූ හිටපු එෆ්බීඅයි නියෝජිත රොබට් හැන්සන් කොලරාඩෝ ප්‍රාන්තයේ ෆ්ලොරන්ස් ඇඩ්මැක්ස් සිරගෙදර ඔහු සිර කර සිටි සිර මැදිරිය තුළ ඊයේ(5) මියගොස් සිටියදී සොයා ගත් බව එක්සත් ජනපද බන්ධනාගාර කාර්යාංශය පවසයි. හැන්සන් සිහිසුන්ව සිටින අයුරු දැක ඇත...
රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකළ පෙත්සමේ තීන්දුව ප්‍රකාශ කිරීම ජූලි මස 25 වනදා දක්වා කල්තැබීමට අභියාචනාධිකරණය නියම කර ඇත. එම තීන්දුව අද (06) දින ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබුණි. ...
දැනට ක්‍රියාත්මක වන සරල කරන ලද එකතු කළ අගය මත බදු ක්‍රමවේදය 2024 ජනවාරි මස 1 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි අහෝසි කිරීමට රජය තීරණය කර ඇත. ඒ අනුව එකතු කළ අගය මත බදු පනතේ අදාළ විධිවිධාන සංශෝධනය කිරීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් ලබාදීමට අමා...
ඇමැතිවරුන්ට මන්ත්‍රීවරුන්ට අමතරව වෙනත් පුද්ගලයන්ට ප්‍රභූ ආරක්ෂකයන් 5400ක් ලබාදී ඇතැයි තොරතුරු අනාවරණය වන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය. ඒ ගැන සමාලෝචනයක් කර අඩු කළ හැකි තැන්වලින් ප්‍රභූ ආරක්ෂකයන් අඩු කරන බවද ඔහු සඳහන් කළේය.
නිල කාලය අවසන් වී ඇති පළාත් පාලන ආයතන පාලනය කිරීමට ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු වෙත බලය පවරන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් ලිපියක් නිකුත් කර ඇතැයි වාර්තා වෙයි. ඒ අනුව රජය විසින් ඔවුන්ට හිතවත් හිටපු පළාත් පාලන නියෝජිතයන් සහ තම ගෝලබාලයන් යොදා ගනිමින් මෙම ආයත...
යුක්රේන හමුදා දෙවන දිනටත් රුසියානු හමුදාවන්ට එරෙහිව විශාල ප්‍රහාරයක් එල්ල කිරීමට උත්සාහ කළ බව රුසියාවේ සපොරොෂි කලාපයේ පරිපාලන නිලධාරියෙකු වන වැලඩිමිර් රොගොව් ඊයේ(5 ) මාධ්‍ය වෙත පැවසීය.රුසියානු ආරක්ෂක අමාත්‍යාංශයට අනුව කියෙව් හමුදාවන්ට සොල්දාදුවන් 250 ක් සහ යුද ටැංකි 12 කට වඩා...
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහාධිකරණ විනිසුරුවරුන් හතර දෙනෙකු ඊයේ (ජූනි 5) පත්කර තිබේ. ඒ අනුව, දිසා විනිසුරුවරුන් වන ටී. ප්‍රභාකරන්, පී.කේ. පරණගමගේ, පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් ටිකිරි කේ. ජයතිලක, රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ කේ.ඩී.වයි.එම්. නයනි නිර්මලා කස්තුරිරත්න යන අය ...
සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකළ මූල්‍ය වංචා සිදුවීම් රැසක් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා පවසයි. ඔහු ප්‍රකාශ කළේ, සිය පෞද්ගලික තොරතුරු වෙනත් පාර්ශවයක් වෙත ලබාදීමේදී වඩා සැලකිලිමත් ව...
යාපනය, වඩමාරච්චි නැගෙනහිර තලයාඩි ක්‍රීඩාංගනයේදී පොලිස් බුද්ධි අංශ නිලධාරීන් දෙදෙනකුගේ රාජකාරියට බාධාකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් දෙමළ ජාතික ජනතා පෙරමුණේ උතුරු නැගෙනහිර කාන්තා ප්‍රධාන සංවිධායිකාව අද දින තෙක් රිමාන්ඩ් බන්ධනාගාර ගතකරන ලෙස කිලිනොච්චිය මහෙස්ත්‍රාත් ස්ම...
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත විකාශන අධිකාරී පනතට එරෙහි වීමට සමගි ජනබලවේගය ඇතුළු විපක්ෂයේ පක්ෂ පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වී ඒකමතිකව තීරණය කළ බව වාර්තා වේ. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රදානත්වයෙන් විපක්ෂයේ පක්ෂවල විධායක සභාව රැස්වී මෙම තීරණය ගෙන තිබේ. මෙම අව...
බෞද්ධ ඉගැන්වීම් විනාශ කිරීමට නොහැකි තත්ත්වයක් තුළ බුදු දහම විනාශ කර මෙරට බෞද්ධ සංස්කෘතිය හා එහි පදනම විනාශ කිරීමට බලා සිටින බටහිර බලවේගවල මීළඟ සැලසුම බවට පත්ව ඇත්තේ බෞද්ධ අනුගාමිකයන් විනාශ කිරීමට බවත්, ඒ සඳහා ඔවුන් බෙදා වෙන්කිරීමේ න්‍යාය භාවිතයට ගන්නා බවත් විචාරකයන් පෙන්වා දෙති. මෙම ව්&...
රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු ධුරය අභියෝගයට ලක්කරමින් අභියාචනාධිකරණය හමුවේ ගොනුකර තිබූ පෙත්සමට අදාළ තීන්දුව අද (06) ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබේ. අදාළ මන්ත්‍රීවරිය බ්‍රිතාන්‍යයේ පුරවැසියෙකු බවට පෙත්සම මඟින් කරුණු ඉදිරිපත් කර තිබුණ...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...