දේශීය පුවත්

බෞද්ධ ඉගැන්වීම් විනාශ කිරීමට නොහැකි තත්ත්වයක් තුළ බුදු දහම විනාශ කර මෙරට බෞද්ධ සංස්කෘතිය හා එහි පදනම විනාශ කිරීමට බලා සිටින බටහිර බලවේගවල මීළඟ සැලසුම බවට පත්ව ඇත්තේ බෞද්ධ අනුගාමිකයන් විනාශ කිරීමට බවත්, ඒ සඳහා ඔවුන් බෙදා වෙන්කිරීමේ න්‍යාය භාවිතයට ගන්නා බවත් විචාරකයන් පෙන්වා දෙති.

මෙම ව්‍යාපෘතිය ඉතා සූක්‍ෂම ලෙස සකස් කෙරෙන්නේ සංඝයා වහන්සේට බැන වැදීමට බෞද්ධයන් දිරිමත් කිරීමටත්, බෞද්ධයා පන්සල් යාමෙන්, දන් දීමෙන්, හාමුදුරුවරුන් ළඟට ගොස් උන්වහන්සේලාගේ නැණවත් උපදෙස් ලබා ගැනීම ප්‍රතික්ෂේප කිරීමටත්, ඔවුන්ගේ ගෘහ කටයුතුවලට බෞද්ධ සංඝයා ඇසුරු කිරීමට ඔවුන්ව අධෛර්යමත් කිරීමට කටයුතු කරමින් බවද, මෙම තත්වය මෙරට ජනතාව වටහාගත යුතුව ඇති බවද විචාරකයෝ පවසති.

මෙරට දේශපාලන පක්ෂ හා කණ්ඩායම් කිහිපයක්ද මෙම බටහිර බලවේග විසින් බෞද්ධ සංහාරය සඳහා යොදාගන්නා බවද ඔවුහු පෙන්වා දෙති.

මේ සම්බන්ධයෙන් සැකසුනු සවිස්තරාත්මක ලිපිය පහළින්…

ලංකාවේ සිංහල බෞද්ධයන් උදාසීන කිරීමේ බටහිර උපාය



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More