දේශීය පුවත්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ 20 වන සංශෝධන පනත් කෙටුම්පත ඇතැම් වගන්ති වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත් එය සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සහ ජනමත විචාරණයකින් අනුමත විය යුතු බවට තීන්...

ඇතැම් මුස්ලිම් මන්ත්‍රීවරුන් දේශපාලනය ව්‍යාපාරයක් කරගෙන තිබෙන බැවින් ඔවුන් සැමවිටම පවතින ආණ්ඩු සමග සම්බන්ධ වී කටයුතු කිරීම පුරුද්දක් කර ගෙන තිබෙන බවට විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා චෝදනා කරයි. මේ නිසා කුමන පක්ෂයකින් මැතිවරණයට ඉදිරිපත් වුවද ආණ්ඩුවට එකතු වී...

අමාත්‍ය මණ්ඩල තීන්දුවක් නොමැතිව ඉඩම් කොමසාරිස් වරයා විසින් නිකුත් කළ රජයේ ඉඩම් වලට ඔප්පු  ලබා දීම නාමයෙන් ඉඩම් කොල්ලයක් සඳහා පාර කපන ගැසට් නිවේදනයක් ජනපති නියමයෙන් අවලංගු කිරීමට සිදුවී ඇති බව වාර්තාවේ. ඒ අනුව ඉඩම් කොමසාරිස්වරයා විසින් නිකුත් කළ අංක 2192/36 සහ 10/09/2020 ගැසට් නිවේදනය 20...

යෝජිත 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් පාර්ලිමේන්තු රාජ්‍ය මූල්‍ය පාලන බලය සීමා වීම හා විගණකාධිපතිවරයාගේ විෂය පථය සීමා වීම හේතුවෙන් අහිතකර බලපෑමක් සිදු වන බව ශ්‍රී ලංකා විගණන සේවා සංගමය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය පෙන්වා දෙන්නේ  ජාත්Ȁ...

පසුගිය සඳුදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සහ පක්ෂ නායක රැස්වීමේදී 20 වැනි සංශෝධනයේ අඩංගු වූ එක් වරදක් වන රජයේ සමාගම් විගණකාධිපතිවරයා විසින් විගණනය කිරීම වැලැක්වීම සඳහා පනවා තිබූ ප්‍රතිපාදනය ඉවත්කොට එම වරද නිවැරදි කරන බවට අගමැතිවරයා පොරොන්දු වූ බව වාර්තා විය. තත්වය එසේ තිබියදී අ...

කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි තවත් රැඳවියෙක් ට කොවිඩ් නයින්ටීන් ආසාදිත බවට හඳුනාගෙන තිබේ. ඊයේ (22) දිනයේ අදාළ රැඳවියාට කොවිඩ් නයින්ටීන් ආසාදිතව ඇති බවට හඳුනාගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. මීට අමතරව ඊයේ දිනයේ තවත් නව කොවිඩ් ආසාදිතය...

රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්නත් හෙවත් පිල්ලෙයාන් මඩකලපුව දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සම සභාපතිවරයා ලෙස පත්කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පියවර ගෙන ඇත. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ජෝසප් පරරාජසිංහම් මහතා ඝාතනය කිරිම...

ජනතාව පීඩාවට පත්කරන ප්‍රශ්න සියැසින් දැක ඔවුන්ගේ දුක්ගැනවිලි තමාම ශ්‍රවණය කොට නිවැරදි අවබෝධයක් ලබා ගනිමින් සහන සැලසීම සදහා ගමින් ගමට  චාරිකා කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සැලසුම් කර තිබේ. . ප්‍රථම චාරිකාව සඳහා බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල ප්‍රාදේශ...

මහනුවර බූවැලිකඩ ප්‍රදේශයේ පස්මහල් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් ජීවිතක්ෂයට පත්වූ අඹුසැමි යුවලගේ සහ බිලිඳියගේ මෘතදේහ ඔවුන් වාසය කළ වෙනත් නිවසක් වෙත රැගෙන විත් මේවන විට තැන්පත් කර ඇත. පස්මහල් ගොඩනැගිල්ලලක් කඩා වැටීමෙන් සිදු වූ අවාසනාවන්ත සිදු වීමෙන් ජීවිතක්ෂයට පත් වූයේ චමිල ප්‍රසාද් 35...

රජයේ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම සහ අයුතු අවහිර කිරීමේ චෝදනාව යටතේ මඩකළපුව මංගලාරාමාධිපති පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන්ට මඩකළපුව මහෙස්ත්‍රාත් අධිකරණයෙන් නොතීසි නිකුත් කර තිබේ. ඒ අනුව, ලබන 30 වනදාට පෙර අදාළ හිමිනම පොලිසීයට හෝ අධිකරණයට ප්‍රකාශයක් ලබාදිය යුතු බව  පොලි...

මෙරට තුළ මත්කුඩු පාලනය කිරීම සදහා රජය ගෙනයන වැඩපිළිවෙල සම්බන්ධයෙන් සතුටු විය හැකි බව කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සදහන් කරයි. කාදිනල් හිමිපාණන් මේ බව සදහන් කළේ ශ්‍රී ලංකා අමද්‍යප මහ සභාව කොළඹදී පැවැත් ව  ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගි වෙමිනි. එහිදී උන්වහ...

විදෙස් වෙළඳපොළ ඉලක්ක කර ගනිමින් මෙරට පොල්කටු භාණ්ඩ නිෂ්පාදන කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා එම කර්මාන්තයේ නියුතු පිරිසට අවශ්‍ය ප්‍රතිපාදන, තාක්ෂණය හා වෙළඳපොළ අවස්ථා ලබා දීමට කඩිනමින් ව්‍යාපෘතියක් දියත් කරන ලෙස කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා ලංකා කාර්මික සංවර...

රජය  විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධන පනත් කෙටුම්පත තුළින් මූලික අයිතීන් උල්ලංඝනය වීමක් සිදුවන හෙයින් එම පනත් කෙටුම්පත ජනමත විචාරණයකින් අනුමත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් වී තිබේ. නීති...

පාස්කු ප්‍රහාරය සොයා බැලීමට පත් කළ කොමිසමේ සාක්ෂි ලබා දීම සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ලබන ඔක්තෝබර් මස 05 වනදා කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතය. ඔක්තෝබර් මස 06 වනදා හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කොමිසම හමුවේ සාක්ෂි ලබා දීමට නියමිත අතර ඔවුන් දෙදෙනා පළමු...

පසුගිය මාස දෙකක් තුළදී රටේ විවිධ පළාත්වල රක්ෂිත වනාන්තර විනාශ කරමින් සිදු කර ඇති පරිසර හානිය පිළිබඳව සොයා බලා නීතිය කි‍්‍රයාත්මක කරන ලෙස ඉල්ලා තමා විසින් පොලිස් මූලස්ථානයට කළ පැමිණිල්ලට මේ වන විට සති දෙකකට ආසන්න කාලයක් ගතව ඇතත් ඒ පිළිබඳව කිසිදු විමර්ශනයක් සිදුව නැතැයි ‘සුරකිමු ශී&#x...

13 වන ව්‍යවස්ථා සංශෝධනය හෝ පළාත් සභා සම්බන්ධයෙන් තමන් දැරූ මතය කිසිවිටෙකත් වෙනස් කර නොමැති බව සරත් වීරසේකර මහතා පවසයි. පළාත් සභා සම්බන්ධයෙන් තමා දැරූ ස්ථාවරය වෙනස්කර ඇති බවට හැගෙන ලෙසින් විකෘති ලෙස කොටස් කරන ලද ප්‍රකාශයක් භාවිතා කරමින් රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක් සමාජ මාධ...

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 17දෙනෙකු මේ වන විටත් ආණ්ඩුව සමග එක්වීමට කැමැත්ත පළකර ඇති බව කෘෂිකර්මාන්ත අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි. ඔහු මේ බව සදහන් කළේ අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදුකරමිනි. ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්...

අසත්‍ය පුවත් පළකිරීම සම්බන්ධයෙන් වූ නීති රීති දැඩි කිරීමට රජයේ අවධානය යොමු කර ඇත. විශේෂයෙන්ම වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය පුවත් පළ කිරීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බැවින්, නීති රීති දැඩි කිරීමේ අවශ්‍යතාවයක් මතුව ඇති බව රජය හඳුනාගෙන ඇත. පවතින නීති රී...

20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණි. අධිකරණ අමාත්‍ය, අලි සබ්රි මහතා එය ඉදිරිපත් කළේය. සමහර විපක්ෂ මන්ත්‍රීවරු ඊට විරෝධතා දැක්වීය. අද (22) පාර්ලිමේන්තුව උදෑසන 10.00ට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්&...

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පෙරවරුවේ සිය නීතිඥවරයා සමග අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවට පැමිණ තිබේ. ඒ කොමිසමේ සාක්ෂි සදහා සවන්දීමටය. මේ අතර හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ප්‍රකාශ ලබාදීම සදහා අද පෙරවරුව...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...