දේශීය පුවත්

මෙරට තුළ මත්කුඩු පාලනය කිරීම සදහා රජය ගෙනයන වැඩපිළිවෙල සම්බන්ධයෙන් සතුටු විය හැකි බව කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සදහන් කරයි.

කාදිනල් හිමිපාණන් මේ බව සදහන් කළේ ශ්‍රී ලංකා අමද්‍යප මහ සභාව කොළඹදී පැවැත් ව  ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගි වෙමිනි.

එහිදී උන්වහන්සේ පැවසුවේ ගංජා ව්‍යාපාරය මෙරට තුළ නීතිගත කිරීමට හෝ පවතින නීති ලිහිල් කිරීමට හෝ කටයුතු නොකරන ලෙසට දේශපාලන නායකත්වයෙන් ඉල්ලා සිටින බවයි.

එම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්….

ගංජා වැවීමේ ප්‍රවණතාවයට යම්කිසි අවසරයක් ලබාදිය යුතු යැයි මතයක් ගොඩනැගීගෙන ඇවිත් තියෙනවා. සමහරක් ඇමතිවරුන් පවා ප්‍රකාශ කරනවා අපි දැක්කා.
ජාත්‍යන්තර සංවිධාන, තානාපති කාර්යාලය සමග සාකච්ඡා කරනවා බව අපිට දැන ගන්නට ලැබුණා.
අපි එක්තරා විදිහකට කණස්සල්ලට පත්වුනා ඇයි මේ එක ව්‍යවසනයක් තුරන්කරන්නට දැඩි ක්‍රියාමාර්ග ගනිමින් සිටින වෙලාවේ ඒ හා සමානවම වගේ දැඩි භයානක තත්ත්වයකට අපේ තරුණ පරපුර ඇදදමන්නට ක්‍රියාකරමින් සිටින්නේ කියලා.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More