දේශීය පුවත්

ජනතාවගේ පොදු යහපත පිණිස දෙන සියලු වාචික නියෝග චක්‍රලේඛ සේ සලකා ක්‍රියාත්මක කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට අවධාරණය කළේය. මේ නියමය කඩ කරන නිලධාරීන්ට එරෙහිව දැඩි පියවර ගන්නා බව ජනාධිපතිවරයා කියා සිටීයේය. බදුල්ල, හල්දුම්මුල්ල, වෙලංවිට ග්‍රාමයෙන් අද (25) ...

මේ වනවිට මැතිසබයට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනයට කාරක සභා අවස්ථාවේදී ප්‍රධාන සංශෝධන 4ක් ඉදිරිපත් කෙරෙනු ඇතැයි  වාර්තා වෙයි. රජයේ ඉහළ පෙළේ විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට ඉන් ප්‍රධානම සංශෝධනයක් වන්නේ දැනට ඉදිරිපත් කර ඇති 20 වැනි...

ශී‍්‍ර ලංකාවේ හමුදා නිලධාරීන්ට දඬුවම් කළ යුතු යැයි දක්වන තවත් ජිනීවා යෝජනාවක් ඉදිරිපත් කිරීම සඳහා ද්‍රවිඩ දේශපාලකයන් පිරිසක් බි‍්‍රතාන්‍යය ඇතුළු රටවල් පහක තානාපතිවරුන් සමග රහස් සාකච්ඡාවක් පවත්වා ඇත. ඇමරිකාව ජිනීවා මානව හිමිකම් කවුන්සිලයෙන් ඉල්ලා අස්වීම...

කුරුණෑගල ශික්ෂණ රෝහලේ සේවය කළ වෛද්‍ය ෂාෆි ෂෙහාබ්දීන් සම්බන්ධයෙන් වාචික පිළිතුරක් අපේක්‍ෂාවෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී චමින්ද විජේසිරි මහතා ප‍්‍රශ්නයක් විමසූ අවස්ථාවේ අධිකරණ ඇමැති අලි සබ්රි මහතා සමග ඇති වූ වචන හුවමාරුව නිසා පාර්ලිමේන්තුවේ දැඩි උණුසුම් තත්ත්...

“ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස වර්තමාන රජයේ කොටස්කරුවන් ලෙස සෑම අභියෝගයකට ම මුහුණ දීමට සිදුවෙනවා. මේ 69 වන සමරුවේ, අපි දැන ගන්න ඕන ප්‍රධාන කාරණේ කියලා මම විශ්වාස කරන්නේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දේශපාලනය කරන්න ලෑස්ති වෙන්න ඕනේ කියලයි මම නම් විශ්වාස කරන්නේ. අභියෝග එයි. ප්‍...

නව රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් ලෙස නම් කළ නිලධාරීන් 08 දෙනෙකු එම ධුර සඳහා පත් කිරීමට පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාව අද පස්වරුවේ සිය අනුමැතිය ලබා දුන්නේ ය. ඒ අනුව , සී. ඒ චන්ද්‍රප්‍රේම මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිත්‍ය නියෝජිතයා ලෙස, මිලි...

19 වන ව්‍යවස්ථා සංශෝධනය  මගින් රාජ්‍ය දුර්වලවීම නිසා රටට සිදුවූ අගතිය පිළිබඳව මහජනයා අතර විවාදයක් ඇති බැවින් රටට යහපත් ආකාරයට එම සංශෝධන නැවත සංශෝධනය  විය යුතු බව වෘතිකයන්ගේ ජාතික පෙරමුණ පවසයි. වැරදි නිවැරදි කිරීම සඳහා රජය විසින් ඉදිරිපත් කොට ඇති 20 වන සංශෝධනය මගින් යම් වැරදි නිවැ...

20 වන ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ඉදිරිපත් කර ඇති පෙත්සම් සලකා බැලීම සඳහා පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් පත්කර තිබේ. එම විනිසුරු මඩුල්ල සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුන් මඩුල්ල මෙසේ ය. අගවිනිසුරු ජයන්ත ජයසූරිය බුවනෙක අලුවිහාරේ ප්‍රියන්ත ජයවර්ධන විජිත් මළල්ගොඩ සිසිර...

රුපියල් කෝටි හතළිස් හතරක් ගෙවා සපුගස්කන්ද තෙල් පිරිපහදුවට ගත් බොයිලේරුවක් දිගින් දිගටම අක්‍රිය වීමෙන් එය භාවිතයට ගත නොහැකි තත්ත්වයක් උදාවී ඇතැයි අනාවරණය වේ. ඊයේ (24 වැනිදා) වන විටත් මෙම බොයිලේරුව අක්‍රියව පැවැතුණ බව සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ ඉහළ නිලධාරියෙක් සඳහන් කළේය. ඉතාලි...

ගස් උගුල්ලා වෙනත් ස්ථානයක ප්‍රතිරෝපණය කිරීම සඳහා යොදාගත හැකි යන්ත්‍ර දෙකක් විදෙස් රටකින් මිලදී ගැනීමට කටයුතු කරන ලෙස පරිසර ඇමැති මහින්ද අමරවීර භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයට උපදෙස් දී ඇත. සංවර්ධනය නොවූ ග්‍රාමීය මාර්ග කිලෝමීටර් ලක්ෂයක් සංවර්ධනය කිරීමේ ව්Ȁ...

පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දෙමළ මන්ත්‍රීවරුන් නව සංවිධානයක් පිහිටුවා ගැනීම සදහා සාකච්ජා ආරම්භ කොට ඇති බව දැනගන්නට ඇත. මෙම සංවිධානය ‘දෙමළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ එකමුතුව’ යනුවෙන් නම් කිරීමට යෝජනා වී ඇත. දෙමළ ජාතික සන්ධානය, දෙමළ ජාතික ජනතා පෙරමුණ, දෙමළ ප්‍රගතිශ...

මහජන සෞඛ්‍ය අනතුරේ හෙළමින් ආනයනික පොල්තෙල් වලට ෆාම් තෙල් මිශ්‍ර කොට විකිණීමේ මහා ජාවාරම නිදහසේ කරගෙන යාමට සුළු පිරිසකට ඉඩ ලබා දී ඇති බවට ජාතික සංවිධාන චෝදනා කරයි. ජාතික පුවත්පත් වලට ලිපියක් යොමු කරමිින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පෙ...

යාල ජාතික වනෝද්‍යානයේ ‘නව බුතව’ බංගලාවේ නවාතැන් ගත් රාජ්‍ය ඇමැතිවරයකු ඇතුළු හතළිහක කණ්ඩායමක් රෑ පහන්වනතුරු කෑගසමින් මත්පැන් සාද පවත්වා ඇතැයි වාර්තා වේ. පරිසරවේදීන් පවසන්නේ සතුන්ගේ නිදහසට බාධා වන අයුරින් වනාන්තරය තුළ ජීප් රථද ධාවනය කර ඇති බවයි. නව බූතව බංගලාවේ නවාතැන් ගත හැකි ප...

පාර්ලිමේන්තුවේ සභාගත කර ඇති විසි වන සංශෝධන පනත් කෙටුම්පතට ඡන්දය ලබාදීම හෝ නොදීම ගැන තීරණය කරන්නේ එම සංශෝධනය ඇති ගුණ අගුණ ගැන සාකච්ඡාකිරීමෙන් අනතුරුව බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසයි. ඊයේ (24) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති  මාධ්‍ය හමුවකට එක්වෙමින් එහිි මාධ්‍...

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන්ට කලින්ම බුද්ධි තොරතුරු ලැබුණු බවත්, තමන් එම බුද්ධි තොරතුරු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වෙත ලබා දුන් බවත් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සදහන් කර ඇත. එපමණක් නොව තමන් එම නියෝජ්‍ය පොලිස්පතිවරුන් වෙත ඒ බව දුරකතනයෙන් දැනුම් දීම...

හිටපු ඇමැතිවරුන් වන මංගල සමරවීර, පාඨලී චම්පික රණවක, රාවුෆ් හකීම්, සරත් ෆොන්සේකා ඇතුළු 08 දෙනකු දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිසම මග හරින ලද පුද්ගලයන් ලෙස සලකා, ඔවුන්ට එරෙහිව වහාම පියවර ගන්නා බව සභාපති විනිසුරු උපාලි අබේරත්න ඊයේ (24 වැනිදා) ප්‍රකාශ කළේ ය.

රටේ භෞතික දියුණුවට සමගාමීව ආගමට, දහමට ලැදි පරපුරක් අනාගතයට දායාද කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. රට ගුණ දහමින් පොහොසත්ව ඇත්තේ බුදු දහම ප්‍රමුඛස්ථානයේ තබා ගනිමින් සෙසු ආගම් උගන්වන ආගමික සහජීවනය හේතුවෙන් බව ජනාධිපතිවරයා පෙන්වාදෙයි. දහම් පාසල්, භික්ෂු අධ්‍යාපන, පිර...

සී වී විග්නේෂ්වරන් මහතා උතුරු පළාතේ ප්‍රධාන මහා ඇමතිවරයාව සිටි කාලයේ දී ඊලාම් රාජ්‍යයකට අවශ්‍ය පසුබිම සකසා ගනිමින් සිටි බව රාජ්‍ය ඇමති සරත් වීරසේකර මහතා සඳහන් කරයි. ඇමැතිවරයා මෙම අදහස් පල කරන ලද්දේ හෝමාගම පැවති ජන හමුවක් අමතමිනි. ඒ සඳහා උපාය මාර්ගිකව අවශ්‍...

විසිවැනි සංශෝධනය ගෙන ඒමට ප්‍රධානතම හේතුව බල තණ්හාව බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පැවැසීය. ප්‍රධාන ලේකම්වරයා මේ බව සඳහන් කළේ කොළඹ මහජන පුස්තකාලයේදී ‘විස්ස කාගෙද, කාටද?’ යන මැයෙන් ඊයේ (24 වැනිදා) පැවැති සම්මන්ත්‍රණයේදීය. ඔහු පෙන්වා දෙන්නේ 2...

ශ්‍රී ලංකාවේ සිවිල් ගුවන් සේවා අධිකාරිවරයා විසින් නිකුත් කළ නිවේදනයකට අනුව ශ්‍රී ලංකාවේ සියළුම ජාත්‍යයන්තර ගුවන් තොටුපලවල් එළඹෙන නොවැම්බර් මස 15 වන දින දක්වා වසා තැබීමට කටයුතු යොදා ඇති බව වාර්තාවේ. සිවිල් ගුවන් සේවා අධිකාරිවරයාගේ මින් පෙර පැවැති නිවේදනයට අනුව ගුවන් තොටුපල ඔක්...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...