දේශීය පුවත්

පාර්ලිමේන්තුවේ සභාගත කර ඇති විසි වන සංශෝධන පනත් කෙටුම්පතට ඡන්දය ලබාදීම හෝ නොදීම ගැන තීරණය කරන්නේ එම සංශෝධනය ඇති ගුණ අගුණ ගැන සාකච්ඡාකිරීමෙන් අනතුරුව බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසයි.

ඊයේ (24) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති  මාධ්‍ය හමුවකට එක්වෙමින් එහිි මාධ්‍ය  ප්‍රකාශක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා සඳහන් කළේ පක්ෂයක් ලෙස සාකච්ඡා කර එම සංශෝධනය ගැන විග්‍රහයක් ඉදිරියේදී ඉදිරිපත් කරන බවය.

මෙම කෙටුම්පත මගින් 19 වැනි සංශෝධනය ඇති දුර්වලතා ඉවත් කර එහි සාධනීය තත්ත්වය ඉදිරියට ගෙන යා යුතු බවත් 19 සංශෝධනයේ ඇති ඇතැම් ස්වාධීන කොමිෂන් සභා වල තාක්ෂණික ගැටලු වඩාත් නිවැරදි කර ගැනීමෙන් සංශෝධනය ගෙන ආයුතු බවත් ඔහු කියා සිටී.

 

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More