19 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් රාජ්‍ය දුර්වලවීම නිසා රටට සිදුවූ අගතිය පිළිබඳව මහජනයා අතර විවාදයක් ඇති බැවින් රටට යහපත් ආකාරයට එම සංශෝධන නැවත සංශෝධනය විය යුතු බව වෘතිකයන්ගේ ජාතික පෙරමුණ පවසයි.
වැරදි නිවැරදි කිරීම සඳහා රජය විසින් ඉදිරිපත් කොට ඇති 20 වන සංශෝධනය මගින් යම් වැරදි නිවැරදි කිරීමට අමතරව අනාගතගේදී රටට අහිතකර ගැටළු ප්‍රමාණයක් නිර්මාණය වීමේ අවධානමක් ඇති බව මේ වන විට විද්වතුන් පමණක් මහා සමාජය තුල කතිකාවක් ඇතිවී තිබෙන බව ඔවුන් පෙන්වා දෙයි.
විශේෂ කරුණු හතරක් අතිගරු ජනාධිපතිවරයාගේ අවධානයට යොමු කරමින් යනන ලද ලිපියක මේ බව සඳහන්වේ.
සම්පූර්ණ ලිපිය පහතින් –
20 වන සංශෝධනය තුළ අඩංගු ජනතා අභිලාෂයන්ට හානිකරන කරුණු කිහිපයක් සම්බන්ධව


ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...