දේශීය පුවත්

ශී‍්‍ර ලංකාවේ හමුදා නිලධාරීන්ට දඬුවම් කළ යුතු යැයි දක්වන තවත් ජිනීවා යෝජනාවක් ඉදිරිපත් කිරීම සඳහා ද්‍රවිඩ දේශපාලකයන් පිරිසක් බි‍්‍රතාන්‍යය ඇතුළු රටවල් පහක තානාපතිවරුන් සමග රහස් සාකච්ඡාවක් පවත්වා ඇත.

ඇමරිකාව ජිනීවා මානව හිමිකම් කවුන්සිලයෙන් ඉල්ලා අස්වීම නිසා 30/1 ජිනීවා යෝජනාව ඉදිරියට ගෙන යෑමේ දුෂ්කරතා මතුවී ඇතැයි මෙම ද්‍රවිඩ දේශපාලකයන් පිරිස එම තානාපතිවරුන්ට පෙන්නුම් කරදී තිබේ.

46 වැනි ජිනීවා මානව හිමිකම් සමුළුව 2021 මාර්තු මස පැවැත්වෙන නිසා නව යෝජනාව කෙටුම්පත් කරන ලෙස ද්‍රවිඩ දේශපාලකයන් පිරිස එම තානාපතිවරුන්ගෙන් ඉල්ලා ඇත.

බි‍්‍රතාන්‍යය, ජර්මනිය, මොන්ටිනීග්‍රෝ, කැනඩාව, මැසිඩෝනියාව යන රටවල් තවදුරටත් ශී‍්‍ර ලංකාවට එරෙහිව කි‍්‍රයා කරන බව හෙළි වී තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More