දේශීය පුවත්

ජනාධිපතිවරයාට හෝ අගමැතිවරයාට කිසිදු ආකාරයකින් ඒකාධිපති ගමනකට ඉඩක් නිර්මාණය කෙරෙන ව්‍යවස්ථාවකට තමන් එකඟ නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා පවසයි. චන්දිම වීරක්කොඩි මහතා මේ බව පැවසුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. "කිසිම ආකාරය...

රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සෞඛ්‍ය කමිටුවේ ක්‍රියාකාරිත්වය නිසා වෛද්‍ය ස්ථානමාරු ක්‍රියාවලියට බලපෑම් සිදුවී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කරයි. වෛද්‍යවරුන්ගේ වාර්ෂික ස්ථානමාරු නියමිත දිනට පෙර ඉදිරිපත් කිරීමට නොහැකි වී ඇති අතර 2020 ජනවා...

පාසල් ළමුන්ට ලබන වසරේ සිට නිල ඇඳුම් සඳහා වවුචර්පත් වෙනුවට පෙර පරිදි රෙදි ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ. එම තීරණය ගෙන ඇත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28) පැවති කැබිනට් මණ්ඩලය රැස්වීමේදීය. මේ අතර ලබන වසරේ සිට පාසල් ළමුන්ට සහ ආරක්ෂක හමුදා සාමාජිකයින්ගේ න...

පරිසර විනාශයන් පිළිබඳව අසත්‍ය ප්‍රවෘත්ති නිර්මාණය කර විවිධ මාධ්‍ය ඔස්සේ සමාජ ගත කරන පිරිස් හඳුනාගෙන ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට රජය තීරණය කර තිබේ. වත්මන් රජය බලයට පැමිණීමෙන් පසු පෙර නොවු අයුරින් පරිසර විනාශ කිරීමට පටන්ගෙන ඇතැයි කියවෙන අසත්‍යය ප්‍රවාත්ති...

20 වැනි සංශෝධනය සම්මත කිරීම සදහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකට අමතරව ජනමත විචාරණයක්ද අවශ්‍ය බවට ශ්‍රේෂෟඨාධිකරණය තීරණය කළහොත් ඒ අනුව ක්‍රියා කිරීමට රජය අපේක්ෂා කරන්නේ යැයි අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පවසයි.

මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට ඇති 20 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනතට එරෙහිව ඊයේ (28 දා) පස්වරුව වන විට ශ්‍රේෂ්ඨාධිකරණයට විශේෂ පෙත්සම් 39 ක් ඉදිරිපත් කොට තිබිණි. එම පෙත්සම් අද (29 දා) පෙරවරුවේ අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඇතුළු පංච පුද්ගල විනිසුරු මඬු...

කළු සල්ලි සංසරණය වන බැංකු ගිණුම් පවත්වාගෙන යාමට ඉඩදුන් බැංකු කළමනාකරුවන් ඇතුළු වගකිවයුතු නිලධාරීන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට ආරක්ෂක අමාත්‍යාංශය තීරණය කර ඇත. කුඩු ජාවාරම්වලට අදාළව පසුගිය වසර දෙකට රුපියල් ලක්ෂ 4800ක මුදලක් සංසරණය වූ බැංකු ගිණුම් සොයාගත් බවත්, මෙම ගිණුම් පවත්වාගෙන යාම සම...

20 වැනි ව්‍යවස්ථා සංශෝධනය විසින් සිදු කෙරෙන්නේ මෙතෙක් මේ රටෙහි සූරාකෑමට ලක් නොවී ඉතිරි වුණු යමක් ඇත්නම් එයත් සූරාකෑම සඳහා අධිරාජ්‍යවාදී බලවේගවලට අවශ්‍ය නීතිමය වටපිටාව සකස් කරදීම බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන බලමණ්ඩල සභික කේ. ඩී. ලාල්කාන්ත මහතා පවසයි. "ජනතාවගේ මුදල් එකතු...

ලබන වසරේ සිට පාසල් හා ආරක්ෂක හමුදා නිල ඇඳුම් සඳහා අවශ්‍ය රෙදි සැපයීමේ වගකීමෙන් වැඩි ප්‍රතිශතය දේශීය නිෂ්පාදකයන්ට පැවරීමට ඇති හැකියාව අද පෙරවරුවේ ජනපති දංකොටුව, කර්මාන්තපුරයේ Dankotuwa Textile Mill (pvt) ltd, කඳාන, කපුවත්ත වැන්ගාඩ් Vanguard Industrial (pvt) ltd සහ වත්තල Creative Text...

ශ්‍රී ලංකාව තුළ කෝවිඩ්-19 උවදුර පාලනය කිරීමේ භාරදූර කර්තව්‍යය සඳහා තමන් ලද රුසියානු වෛද්‍ය අධ්‍යාපනය බෙහෙවින් ඉවහල් වූ බව පරිසර අමාත්‍යංශයේ ලේකම් සහ හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ පවසයි. ඔහු එබව සඳහන් කළේ පසුගිය 25 දා ක...

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසිවන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් අද (28) වන විට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් 39ක් ගොනු කර තිබේ. ඉකුත් සිකුරාදා නිමවන විට ගොනු කර තිබූ සමස්ථ පෙත්සම් සංඛ්‍යාව වූයේ 18 කි. අද දිනයේ මැ...

ඉකුත් දා ගිනි ගැනීමට ලක්වූ “එම්.ටී නිව් ඩයමන්ඩ්“ නෞකාවේ කපිතාන්වරයා රිමාන්ඩ් භාරයට පත් කරන ලෙස නීතිපතිවරයා කළ ඉල්ලීමට අවසර නුදුන් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් මොහොමඩ් මිහාර් මහතා එම කපිතාන්වරයාගේ විදේශ ගමන් තහනම් කිරීමට පියවර ගන්නා ලෙස ආගමන හා විගමන පාලකවරයාට නියෝග කර තිබේ. එමෙන්ම ව...

යෝජිත 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත අධ්‍යනය කර පක්ෂය වෙත නිර්දේශයන් ඉදිරිපත් කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පත්කළ කමිටුවේ සාමාජිකයින් නම්කර තිබේ. සාමාජිකයින් 10 දෙනෙකු ඇතුළත් එම කමිටුවේ සභාපති වන්නේ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ය. මෙම කමිටු...

රත්ගම පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ගාල්ල ඇල්පිටිය ඉණිගොඩවල ප්‍රදේශයේදී ලොරි රථයක් නවතා සිදුකළ පරික්ෂාවකදී කසළ තේ කිලෝග්‍රෑම් 5,320ක් සොයාගෙන ඇත. ඊයේ (27) පස්වරුවේ සිදුකළ වැටලීමේදී එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු 28 හැවිරිදි සොයිසා මාවත, රන්දොඹේ, අ...

එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ ස්ථාපිත කොට තිබූ දේශපාලන ක්‍රමෝපායන් හා පර්යේෂණ ඒකකය වසා දැමීමට එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගෙන ඇත. පසුගිය වසර කිහිපය ඇතුළත ප්‍රධාන පෙළේ මැතිවරණ විශාල ප්‍රමාණයකින් දැවැන්ත පරාජයත් එජාපයට හිමිවීම මත මෙම ඒකකයෙන් නිසි පරිදි ...

ජනප්‍රිය ප්‍රහසන රංගන ශිල්පී ටෙනිසන් කුරේ මහතා අද (28) දහවල් කොළඹ ජාතික රෝහලේ දී අභාවප්‍රාප්ත වී තිබේ. ඒ මහතා මිය යන විට 68 වැනි වියේ පසුවිය. 1986 වසරේදී “පෙරළිකාරයෝ“ චිත්‍රපටයෙන් සිනමා රංගනයට පිවිසි ටෙනිසන් කුරේ මහතා මොරටුව මෙතොදිස්ත පාසලේ ආදි සිසුවෙකි. ඔහු 1...

උපවාසයේ යෙදෙමින් ජිවිතක්ෂයට පත් එල්ටිටිඊ සංවිධානයේ හිටපු ප්‍රධානියෙකු වන දිලීපන් ගුණ අනුස්මරණය සැමරීමට රජය එරෙහිවීම හෙළාදකිමින් අද දිනයේදී නැගෙනහිර පළාත මුල් කරගෙන  ඉලංකෛ තමිල් අරසු පක්ෂය ඇතුළු ඒකාබද්ධ කණ්ඩායම් කිහිපයක් විසින් උතුරු නැගෙනහිර පළාත් වල හර්තාල් ව්‍යාපාරයක් අද (28) දියත...

20 වන සංශෝධනයට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ හෝ එම පක්ෂය නියෝජනය සහිත ජාතික ජන බලවේගය මෙතෙක් අධිකරණමය ක්‍රියාමාර්ගයන්ට යොමුව නැති බව වාර්තා වේ. මේ වනවිට විපක්ෂය නියෝජනය කරන සියලුම පක්ෂ 20ට එරෙහිව අධිකරණමය ක්‍රියාමාර්ගයන්ට පිවිසී තිබුණද ජවිපෙ පමණක් මෙතෙක් එවැනි ක්‍රියාමාර්ගයක...

රේගු සහ පාරිසරික නීති රීති උල්ලංඝනය කරමින් ඉකුත් 2017 වසරේදී එංගලන්තයේ සිට ආනයනය කරන ලද කසළ බහාලුම්වලින් විසිඑකක් නැවතත් එරටට ප්‍රතිනැව්ගත කළ බව රේගුව සඳහන් කරයි. එංගලන්තයේ සිට නීති විරෝධී ලෙස අපද්‍රව්‍ය බහාලුම් දෙසිය හැටතුනක් මෙරටට ආනයනය කර තිබූ අතර ඒවා කොළඹ වරායේ සහ කටුන...

මින් ඉදිරියට කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ක්‍රියාන්විත මධ්‍යස්ථානයට නොදන්වා විදේශ ගුවන්යානාවලින් මෙරටට පුද්ගලයන් රැගෙන ඒම තහනම් බව සිවිල් ගුවන් සේවා අධිකාරියට දැන්වූ බව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි. මත්තල ගුවන් තොටුපොළ...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...