ජනාධිපතිවරයාට හෝ අගමැතිවරයාට කිසිදු ආකාරයකින් ඒකාධිපති ගමනකට ඉඩක් නිර්මාණය කෙරෙන ව්‍යවස්ථාවකට තමන් එකඟ නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා පවසයි.
චන්දිම වීරක්කොඩි මහතා මේ බව පැවසුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
“කිසිම ආකාරයක ඒකාධිපති ගමනකට යන්නට ජනාධිපතිවරයාට හෝ අගමැතිවරයාට ඉඩ තියන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට අපි එකඟ වෙන්නේ නැත. බලාපොරොත්තු ඉටු කරවන රජයක් ජනාධිපතිවරයෙක් බිහිකරවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් වෙනුවෙන් කැපවෙනවා” යනුවෙන් ඒ මහතා සඳහන් කළේය.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...