දේශීය පුවත්

යෝජිත 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත අධ්‍යනය කර පක්ෂය වෙත නිර්දේශයන් ඉදිරිපත් කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පත්කළ කමිටුවේ සාමාජිකයින් නම්කර තිබේ.

සාමාජිකයින් 10 දෙනෙකු ඇතුළත් එම කමිටුවේ සභාපති වන්නේ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ය.

මෙම කමිටුවේ අනෙක් සමාජිකයින් වන්නේ,

මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස

අමාත්‍ය මහින්ද අමරවීර

රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර

රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක

පාර්ලිමේන්තු මන්ත්‍රී ෂාන් විජයලාල් ද සිල්වා

හිටපු අමාත්‍ය ෆයිසර් මුස්තාපා

පාර්ලිමේන්තු මන්ත්‍රී සාරතී දුෂ්මන්ත

නීතිඥ සංජය ගමගේ

ආචාර්ය චමිල ලියනගේ

මෙම කමිටුවේ නිර්දේශ සලකා බැලීමෙන් අනතුරුව පක්ෂයේ අදහස් හා යෝජනා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් පත්කර ඇති කමිටුව වෙත ඉදිරියේ දී භාරදීමට නියමිතය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More