දැනට පවතින නිරෝධායන ඇඳිරිනීතිය හෙට (09) සිට ඉවත් කෙරුණ ද හුදකලා කිරීමට තීරණය කර ඇති ප්‍රදේශ පහතින් දැක්වේ. කොළඹ දිස්ත්‍රික්කය මට්ටක්කුලිය මෝදර බ්ලුමැන්ඩල් කොටහේන ග්‍රෑන්ඩ්පාස් වෙරළබඩ පොලිස් බලප්‍රදේශය ආදුරුප්පුවීදිය මාළිගාවත්ත දෙමටගොඩ වැල්ලම්පිටිය බොරැල...
රජය විසින් සීනි ආනයනය කිරීම සඳහා ලබා දුන් බදු සහනයේ වාසිය ජනතාවට ලබා නොදීම හේතුවෙන් සීනි ආනයනය කිරීම සඳහා බලපත්‍ර ක්‍රමයක් හඳුන්වා දීමට අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කිරීමට වෙළෙඳ අමාත්‍යාංශය තීරණය කර ඇත. දැන් කිලෝව 84ට අඩුවෙන් දෙන්න හැකියි බේකරි නිෂ්පාදන හා ප්ලේන්ටි...
සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී සිය දායකත්වය ලබා ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය නායකයන් ප්‍රතික්ෂේප කරන බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන පළාත් පාලන සභිකයන් පක්ෂ නායක හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට පැමිණිලි කර...
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සංවර්ධනය කිරීමේ නාමයෙන් පසුගිය යහපාලන ආණ්ඩුව ඉන්දියානු සහ ජපාන ආණ්ඩු සමඟ 28/5/2019 වන දින අත්සන් කළ සහයෝගිතා ගිවිසුමේ මෙසේ සඳහන් වේ. ”කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ කළමනාකරණය අත්පත් කර ගැනීම ඉන්දියාවට සහ ජපානයට භූ දේශපාලන උපායමාර්ගික වශයෙන් වැදගත් වේ.” යහපාලන රජයේ වරාය...
ලබන වසරේදී රජයේ ආදායම වැඩි කර ගැනීම සඳහා අපනයනය පුළුල් කිරීමේ යෝජනා 2021 අයවැය ලේඛනයට ඇතුළත් කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර ඇත. ලබන 17 වන දින 2021 වර්ෂයේ අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. කොවිඩ් 19 වයිරසය ව්‍යාප්ත වීම හේතුවෙන් සංචාරක කර්මාන්තය ඇතුළු දේශීය වශයෙන් ආද...
අමෙරිකාවේ 46වැනි ජනාධිපතිවරයා ලෙස ඩිමොක්‍රටික් අපේක්ෂක ජෝ බයිඩන් තේරී පත්වී තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ බයිඩන් පෙන්සිල්වේනියා ප්‍රාන්තය ජයගැනීමත් සමග ජයග්‍රහණයට අවශ්‍ය "ජන්ද විද්‍යාල" 270 ඉක්මවා ගොස් ඇති බවය. ඔහු ජනාධිපතිධූරයේ 2021 ජනවාර...
2009 වර්ෂයේ මානුෂික මෙහෙයුමෙන් පසුව 2010 දි ජිනිවාවලදි අපගේ රණවිරැවන්ට එරෙහිව ගෙනා යුධ අපරාධ චෝදනා අදත් එලෙසමයි. මානුෂික මෙහෙයුමෙන් පසුව යුධ අපරාධ චෝදනා වලින් අපට ගැලවිමක් නෑ. ඒ බව පසුගියදා මෙරටට පැමිනි ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ඉහල නිළධාරියා විසින් කළ ප්‍රකාශවලින් හොදටම පැ...
කොරෝනා වෛරස් ආසාදනය වැළැක්වීම සඳහා මෙරට ප්‍රභූ පවුල් වල කිහිපදෙනකු සදහා චීනයෙන් ගෙන්වන ලද එන්නතක් විදගෙන ඇති බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා සඳහන් කරනවා. එක් අතකට එන්නතක් සඳහා ඩොලර් 70 බැගින් අත් දෙකටම ඩොලර් 140 බැගින් වැයකර මෙම එන්නත ප‍්‍රභ...
දැනට බස්නාහිර පළාතට පනවා ඇති ඇදිරි නීතිය සදුදා දින ඉවත් කිරීම සම්බන්ධයෙන් ඉතා තීරණාත්මක සාකච්ජාවක් අද (07) දින පැවැත්වීමට නියමිතය. කොවිඩ් 19 පිළිබද ජනාධිපති කාර්ය සාධක බළකා සාමාජිකයන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම හමුවේදී දැනට රට තුළ පවතින තත්ත්වය පිළිබද සමාලෝචනයක් සිදු කිරීමට නියමිතය....
නිරෝධායන ඇඳිරිනීතිය හෝ වසා දැමුණු ප්‍රදේශවල ජල පාරිභෝගිකයින්ට ජල බිල්පත් ගෙවීම සඳහා සහන කාලයක් ලබාදෙන බව ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසයි. කොළඹ පැවති මාධ්‍ය හමුවකට සහභාගීවෙමින් ඔහු මේ බව පැවසීය. එහිදී "වතුර බිල්පත් වෙනදා වගේම ගෙවන්න ඕනේ. ගෙවන්න බැරි නිරෝධ...
බස්නාහිර පළාතට සහ තවත් පොලිස් බල ප්‍රදේශය කිහිපයකට පනවා ඇති ඇදිරි නීතිය සදුදා දිනයේ ඉවත් විය හැකි නමුත් කොරෝනා වසංගතයේ භයානක තත්ත්වය වීමක් හෝ රෝගය පැතිරීම පාලනය කිරීමක් සිදුවී නැතැයි වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර සඳහන් කරයි. එනිසා ජනතාව තවදුරට...
ශ්‍රී‍්‍ර ලංකාවාසී සියලු ජනතාවට සහ ලෝකවාසීන්ට නිරෝගී සුවය ප‍්‍රාර්ථනා කරමින් ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය සංවිධාන කරන විශ්ව ආශිර්වාද හෝරාව අද (07) පැවැත්වෙනවා. ඒ පස්වරු 5 සිට 6.30 දක්වා. සෑම පුද්ගලයෙකුටම තමන්ගේ ආගමට අනුව ආශිර්වාද සිදුකිරීමයි අරමුණ. නව...
පී. සී. ආර්. පරීක්‍ෂණයන්ට විකල්පයක් ලෙස හඳුන්වා දුන් ‘රැපිඞ් ඇන්ටිජන් ටෙස්ට්’ (ක්‍ෂණික ප‍්‍රතිදේහජනක පරීක්‍ෂාව) මෙරටට ගැලපේ දැයි තීරණය කිරීමේ කි‍්‍රයාවලියක් පවතින අතරතුර එම කට්ටල තොගයක් ගෙන්වීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කර ඇතැයි වාර්...
පාස්කු බෝම්බ ප්‍රහාරයේ මරාගෙන මැරුණු බෝම්බකරු වන සහරාන් හසින්ගේ බිරිඳටද කොරෝනා රෝගය ආසාදනය වීම නිසා අද (07) පොළොන්නරුව වැලිකන්ද කොවිඩ් 19 විශේෂිත ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත දැඩි ආරක්ෂාව යටතේ රැගෙන ආ බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේය. වැලිකඩ බන්ධනාගාරයේ සිටි අවුරුදු 25...
“බටහිර වෛද්‍යවරුන් අපේ දේශීය ආයුර්වේද වෛද්‍ය ක‍්‍රමයට එහෙමත් නැත්නම් හෙළ වෙදකමට දක්වන්නේ අඩු සැලකිළි. මේක ඉතාම කනගාටුදායක තත්ත්වයක්“ යැයි දේශීය වෙදකම් ප‍්‍රවර්ධන, ග‍්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප‍්‍රජා සෞඛ්‍ය රාජ...
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය මෙහෙයුම් කටයුතු සඳහා ඉන්දීය අදානි සමාගම සූදානම් වෙමින් සිටින බව බවට ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පත වාර්තා කරයි. මෙම ව්‍යාපෘතිය බහුතර කොටස් හිමිකාරිත්වය ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් දරනු ඇති බවත් ඒ සම්බන්ද ගිවිසුම් අත්සන් කිරීම සදහා අදාල සමූහය සහ දේශීය...
බොරැල්ලේ ඇතැම් ප්‍රදේශවල සිදු කළ අහඹු පි.සි.ආර් පරීක්ෂණ වලින් සියයට 90කට වඩා වැඩි පිරිසක් කොවිඩ් ආසාදිතයන් බවට තහවුරු වී ඇති බව සෞඛ්‍ය අංශ ආරංචි මාර්ග සඳහන් කරයි. ජන ඝනත්වය ඉතා අධික වූ මෙම ප්‍රදේශවල සෙසු ජනතාවට රෝගය පැතිරී ඇති ආකාරය සොයා ගැනීම සඳහා සෞඛ්‍ය අංශ මඟින් ...
20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ආණ්ඩුවත් සමඟ ජන්දය දුන් සමඟි ජන බලවේගයේ 8 දෙනා සමඟින් තමා කතානායකවරයාට යැවූ ලිපියට තවමත් පිළිතුරු නොලැබුණු බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඒෂියන් මිරර් වෙත සඳහන් කළේය. ඒ ආණ්ඩුව සමග ජන්දය දුන් ඔවුන් 8 දෙනා සමඟි ජනබලවේග...
ලෝකයේ තුන්වැනි කොවිඩ් රැල්ල ලබන වසරේ මුල ඇතිවිය හැකි බවට කොවිඩ් -19 පිළිබඳව පර්යේෂණ සිදුකරන විද්‍යාඥයින් අනතුරු අඟවා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පැවසීය. තෙවැනි කොවිඩ් රැල්ලෙන් දැනට පවතින වයිරසය මීටත් වඩා භයානක...
පසුගිය මහ මැතිවරණයේදී කොළඹ දිස්ත්‍රික්කයෙන් වැඩිම මනාප ලබාගත් පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය සරත් වීරසේකර මහතා කැබිනට් අමාත්‍යවරයකු ලෙස ඉදිරි දිනවලදී දිවුරුම් දීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග කියයි. ඔහු ඉවත්වීමෙන් පුරප්පාඩු වන රාජ්‍ය අමාත්‍ය ධුර...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...