දැනට බස්නාහිර පළාතට පනවා ඇති ඇදිරි නීතිය සදුදා දින ඉවත් කිරීම සම්බන්ධයෙන් ඉතා තීරණාත්මක සාකච්ජාවක් අද (07) දින පැවැත්වීමට නියමිතය.
කොවිඩ් 19 පිළිබද ජනාධිපති කාර්ය සාධක බළකා සාමාජිකයන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම හමුවේදී දැනට රට තුළ පවතින තත්ත්වය පිළිබද සමාලෝචනයක් සිදු කිරීමට නියමිතය.
කෙසේවෙතත් පවතින තත්ත්වය යටතේ බස්නාහිර පළාතේ ඇදිරි නීතිය සදුදා දින ඉවත් කළද යම් යම් ප්‍රදේශ තවදුරටත් හුදකලා ස්ථාන ලෙස පවත්වාගෙන යාමේ සූදානමක් ඇති බවද දැනගන්නට ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...