දේශීය පුවත්

පසුගිය මහ මැතිවරණයේදී කොළඹ දිස්ත්‍රික්කයෙන් වැඩිම මනාප ලබාගත් පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය සරත් වීරසේකර මහතා කැබිනට් අමාත්‍යවරයකු ලෙස ඉදිරි දිනවලදී දිවුරුම් දීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග කියයි.

ඔහු ඉවත්වීමෙන් පුරප්පාඩු වන රාජ්‍ය අමාත්‍ය ධුරය සඳහා පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක ප්‍රියන්ත මහතා පත් කෙරෙනු ඇතැයි වැඩිදුරටත් දැනගන්නට තිබේ.

ඒ අනුව කැබිනට් අමාත්‍යවරුන් සංඛ්‍යාව 28ක් වන අතර පත්කළ හැකි උපරිම කැබිනට් අමාත්‍යවරුන් ගණන 30කි. රාජ්‍ය අමාත්‍යවරැන් 40ක් පත්කළ හැකි අතර නව පත්වීමත් සමඟ එම සංඛ්‍යාවද සම්පූර්ණ වෙයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More