දේශීය පුවත්

ශ්‍රී‍්‍ර ලංකාවාසී සියලු ජනතාවට සහ ලෝකවාසීන්ට නිරෝගී සුවය ප‍්‍රාර්ථනා කරමින් ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය සංවිධාන කරන විශ්ව ආශිර්වාද හෝරාව අද (07) පැවැත්වෙනවා.

ඒ පස්වරු 5 සිට 6.30 දක්වා. සෑම පුද්ගලයෙකුටම තමන්ගේ ආගමට අනුව ආශිර්වාද සිදුකිරීමයි අරමුණ. නවගමුව දේවාලයේදී සත්පත්තිනි මෑණියන්ට භාරවීම ද මෙහිදී සිදු කෙරෙනවා.

මෙය සජීවීව ස්වාධීන රූපවාහිනිය ඔස්සේ විකාශය කිරීමට කටයුතු යොදා තිබෙනවා.

සෑම ආගමිකයකුටම මෙම වේලාව තුලදී සිය නිවසේ සිට ආශිර්වාද පූජාවට එක්විය හැකියි. බෞද්ධ හින්දු, කතෝලික හා ඉස්ලාම් ආගමික පුද පූජාවන් මේ අනුව සිදු කිරීමට නියමිතයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More