2009 වර්ෂයේ මානුෂික මෙහෙයුමෙන් පසුව 2010 දි ජිනිවාවලදි අපගේ රණවිරැවන්ට එරෙහිව ගෙනා යුධ අපරාධ චෝදනා අදත් එලෙසමයි.
මානුෂික මෙහෙයුමෙන් පසුව යුධ අපරාධ චෝදනා වලින් අපට ගැලවිමක් නෑ. ඒ බව පසුගියදා මෙරටට පැමිනි ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ඉහල නිළධාරියා විසින් කළ ප්‍රකාශවලින් හොදටම පැහැදිලි වුනා.
අපි අමතක කරන්න නරකයි ජිනිවාවල අපේ රණවිරුවන්ට නැගු චෝදනා එලෙසම පවතින බව. මේ බව පවසා සිටියේ ද අයිලඩ් පුවත්පතේ කතෘ ශමේනද්‍ර ප්‍රනාන්දු මහතා පවත් අඩව්යකට ප්‍රකාශයක් ලබා දෙමින්.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...