නිරෝධායන ඇඳිරිනීතිය හෝ වසා දැමුණු ප්‍රදේශවල ජල පාරිභෝගිකයින්ට ජල බිල්පත් ගෙවීම සඳහා සහන කාලයක් ලබාදෙන බව ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසයි.
කොළඹ පැවති මාධ්‍ය හමුවකට සහභාගීවෙමින් ඔහු මේ බව පැවසීය.
එහිදී “වතුර බිල්පත් වෙනදා වගේම ගෙවන්න ඕනේ. ගෙවන්න බැරි නිරෝධායනය වූ පවුලක් වේවා, වසා දැමූ ප්‍රදේශයක ජීවත්වෙන අයට තමන්ට ඒවා ගෙවිය හැකි දවසක ගෙවීමට අවකාශය තියෙනවා.” යනුවෙන් ද අමාත්‍යවරයා සඳහන් කළේය.
කෙසේවෙතත් කොවිඩ් – 19 වෛරස පාලනය සඳහා ආණ්ඩුවට පමණක් වගකීම භාරගෙන කටයුතු කළ නොහැකි බවද වාසුදේව නානායක්කාර අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුනි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...