දේශීය පුවත්

ජනාධිපති ලේකම් පුංචි බණ්ඩා ජයසුන්දර දෙසැම්බර් 02 දාතමින්; භාණ්ඩාගාර ලේකම් ,මුදල් අමාත්‍යාංශයේ ලේකම් , නීතිපති ඇතුළු අදාළ ආයතනවලට ලිඛිතව උපදෙස් ලබා දෙමින් වහාම ක්‍රියාත්මක වන පරිදි මහජන උපයෝගීතා කොමිසම(PUCSL) අහෝසි කිරීමට කටයුතු කරන ලෙස දන්වා තිබුනි. ඒ අතර මහජන උපයෝගීතා කොමිසමේ සේ...

ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළෙන්  (2) රාත්‍රියේ ඇතුළු වූ බුරවි සුළි කුණාටුවේ බලපෑමෙන් උතුරු හා නැගෙනහිර පළාත්වල දිස්ත්‍රික්ක 6කට අයත් පවුල් 3,575 ක 12,252 දෙනකු පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. මෙයින් ඇතිවූ බලපෑම හේතුවෙන් එක් පුද්ගලයකු අතුරුදන් වී ඇති...

මහර බන්ධනාගාර ගැටුමේ දී මියගිය කිසිදු රැඳවියෙකු වෙඩි පහර හේතුවෙන් මරණයට පත්වී නොමැති බව බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනුරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පවසයි. ඔහු මේ බව කියා සිටියේ අද (03) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමිනි. “බන්ධනාගාර නිලධාරීන්ගේ වෙ...

විදේශ සංචාරකයන්ට මෙරටට පැමිණීමට හැකිවන පරිදි ගුවන්තොටුපළ යළි විවෘත කිරීම සදහා කොවිඩ් මාර්ගෝපදේශ අනුව සැළසුම් සකස් කර ඇති බවත් ඒ සදහා සෞඛ්‍ය බලධාරීන්ගේ අනුමැතිය හිමිවූ වහාම ගුවන්තොටුපළ විවෘත කළ හැකි බවත් සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. මේ සම්බන්ධව අද පස්වරුවේ (0...

මෙවර අයවැය විවාදයේ ආරක්ෂක අමාත්‍යංශයේ වැය ශීර්ෂය විවාදයට ගත්  (3) දිනයේ ඒ සඳහා ඡන්දයක් අවශ්‍ය බවට දෙමළ සන්ධාන මන්ත්‍රීන් කළ ඉල්ලීමකට අනුව පැවැති ඡන්දයේදී රජයට පක්ෂව ඡන්ද 137 ක්ද විපක්ෂව ඡන්ද 5 ක්ද හිමිවිය. ඒ අනුව ආරක්ෂක අමාත්‍යංශ වැය ශීර්ෂය වැඩි ඡන්ද 132 කින් අද පාර...

අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් බැහැදැකීම සඳහා කොළඹ අගරදගුරු නිළ නිවස වෙත; සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කවින්ද ජයවර්ධන මහතා පැමිණි අවස්ථාවේ දී උන්වහන්සේ ප්‍රකාශ කර ඇත්තේ, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වගකිවයුත්තන්ට නිසි දඬුවම් ලබාදීමට වත්මන් ආණ්ඩුව අ...

කොරෝනා වෛරසය ආසාදිතව සිදුවූ තවත් මරණ 5ක් අද තහවුරු වූ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය. ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 129ක් දක්වා ඉහළ ගොස් තිබේ. කොලොන්නාව ප්‍රදේශයේ පදිංචිව සිටි 56 හැවිරිදි කාන්තාවක්, කොළඹ 12 ප්...

අධි අවදානම් සහිත මත්ද්‍රව්‍ය ලැයිස්තුවෙන් “කංසා” ඉවත් කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය පියවර ගෙන තිබෙනවා. ඒ, කංසා සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය ලබා දුන් නිර්දේශ සැලකිල්ලට ගනිමිනුයි. “කංසා” එම අධි අවදානම් ලැයිස්තුවේ වසර 59ක කාලයක් පැවතුණා. කංසා සහ කංසාවල වෙනත් නිෂ්පාදන ...

පාර්ලිමේන්තු සභාවේ අනුමැතියට යටත්ව කොමිෂන් සභා හතකට සභාපතිවරුන් ඇතුළු සාමාජිකයන් 37 දෙනෙකු ජනාධිපතිවරයා විසින් නම්කර ඇත. මැතිවරණ කොමිෂන් සභාව, රාජ්‍ය සේවා කොමිෂන් සභාව, ජාතික පොලිස් කොමිෂන් සභාව, මානව හිමිකම් කොමිෂන් සභාව, අල්ලස් කොමිෂන් සභාව, මුදල් කොමිෂන් සභාව සහ සීමා නීර්ණ කොමිෂන් ස...

ශ්‍රී ලාංකික සම්භවයක් ඇති එරට නීතීඥ වරියක් වන විනුෂි වෝල්ටර්ස්, සාරිය ඇඳගෙන ආයුබෝවන් කියා නවසීලන්ත පාර්ලිමේන්තුවේ සිය කුලුඳුල් කතාව ආරම්භ කළේය. නවසීලන්ත පාර්ලිමේන්තුවේ "අපර් හාබර්" අසුණ නියෝජණය කරන ඇය ජනමාධ්‍යවේදී මීමන ප්‍රේමතිලක මහතාගේ මෙන්ම අකාළයේ මරා දැමු රිචඩ් ද සොයිසා...

ඉඩම් හා කෘෂිකර්ම ප‍්‍රතිසංස්කරණ ව්‍යාපාරය මාධ්‍ය න්වීදනයක් න්කුත් කරමින් අම්පාර දිස්ත‍්‍රික්කයේ මහඔය ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ගල්වලයාය වන රක්ෂිතය ලෙස ප‍්‍රකාශයට පත් කිරීමට යෝජිත හෙක්ටයාර 6790 ක් වන වනාන්තර පද්ධතියට අයත්...

2014 වසරේ අප්‍රෙල් මසදී මිය ගිය ගෝපිනාදන් නොහොත් ගෝපි  එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ප්‍රතිසංවිධාන නායකයෙකි. ඔහු ගේ මව යැයි සැකකෙරෙන කාන්තාවකට ලබා දීම සඳහා ඊයේ (02) සවස කිලෝ ග්‍රෑම් 15ක් බරැති ක්ලේමෝ බෝම්බයක් රැගෙන යමින් සිටියදී සැකපිට දෙදෙනෙකු කිලිනොච්චියේ පරන්තන් ප්‍රදේශයේද...

විශේෂ මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා ප්‍රකාශ කර සිටියේ අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය බොහෝ විට එළඹෙන මාර්තු මාසයේදී පැවැත්වීමට බලාපොරොත්තු වන බවයි.

ජනාධිපති ලේකම් පුංචි බණ්ඩා ජයසුන්දර මහතා විසින්, මෙරට විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රධානතම නියාමන ආයතනය වන මහජන උපයෝගීතා කොමිෂන් සභාව වසා දමන ලෙස මහා භාණ්ඩාගාරයේ ලේකම්වරයාට ලිඛිතව දැනුම් දී තිබේ. නමුත්, අය වැය යෝජනා ඉදිරිපත් කරමින් මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසා සිටියේ ම...

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් අමතමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක හරිත අලුත්ගේ මහතා ප්‍රකාශ කර සිටියේ රට පුරා සිදුකරන ලද පී.සී.ආර් පරීක්ෂණ වලින් 3%ක් පමණ කොරෝනා ආසාදිතයන් ලෙස වාර්තා වී ඇති බවයි. එසේ වුවද කොළඹ නගර සීමාවේ දී එම අගය 20%ක් වන බවත් අටලුගම ප්&#x...

ඩල්ජිත් අලුවිහාරේ මහතා මාතලේ මහ නගර සභාවේ නගරාධිපතිවරයා වශයෙන් කටයුතු කිරීමට එරෙහිව ඉදිරිපත් ව තිබු චෝදනා සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනයේ වාර්තාව පසුගිය 24 දා මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ මහතා වෙත, විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු කුසලා සරෝජිනී වීරවර්ධන මහත්මිය විසින් භාරදෙන...

Covid - 19 වෛරසය 2019 ජනවාරි 31 දින චීනයේ වූහාන් නගරයෙන් සොයා ගැනීමට පෙර ඇමරිකාවේ පැතිරෙමින් තිබූ බව දැන් හෙළිදරව් වෙමින් පවතී. ඇමරිකාවේ "රෝග වැලැක්වීමේ සහ මර්ධනය කිරීම සදහා වන ආයතනය" [US Centers for Disease Control and Prevention (CDC)] විසින් කරන ලද අධ්‍යයනයකට අනුව මෙම සොයා ගැනීම් සිද...

“බුරවි“ සුළි කුණාටුව ලංකාවට ඇතුළු වීමෙන් බරපතළ හානි සිදුවු බවට තවමත් වාර්තා වී නොමැති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ, ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කරයි. ගස් කඩාවැටීම් ආදි හානි බොහෝ තැන්වලින් වාර්තා වන බව දිස්ත්‍රික් කළමනාකරණ ඒකක වාර්තා කර ඇ...

කොරෝනා ආසාදිත පුද්ගලයින් සුවවීමෙන් මාස තුනකට අධික කාලයකට පසුව ද ආසාදිතයාගේ පෙනහළුවලට හානි සිදු විය හැකි බව එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් සරසවියේ පර්යේෂකයන් කණ්ඩායමක් විසින් සිදු කරන ලද නවතම අධ්‍යයනයකදී අනාවරණය වී තිබේ. මෙම පර්යේෂණයට කොරෝනා ආසාදිතයින් 10දෙනෙකු යොදා ගෙන ඇත. නවතම ස්කෑන් තාක්ෂණය ...

මෙම බෙහෙත රාවණා රජු කල සිට පැවතෙන්නක්. පෙර සිටි මහරහතුන් පවා වසංගත රෝග සඳහා පාවිච්චි කර තිබෙන වටිනා බෙහෙතක්. අත්දුටු බෙහෙතක්. එම නිසා රාජ්‍ය හා සෞඛ්‍ය සම්බන්ධ ආයතනවල අනුග‍්‍රහයෙන් බෙහෙතට අවශ්‍ය අමුද්‍රව්‍ය ලබා දුන්නොත් දින හතරක කාලයක් තුළදී දැනට ලං...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...