ශ්‍රී ලාංකික සම්භවයක් ඇති එරට නීතීඥ වරියක් වන විනුෂි වෝල්ටර්ස්, සාරිය ඇඳගෙන ආයුබෝවන් කියා නවසීලන්ත පාර්ලිමේන්තුවේ සිය කුලුඳුල් කතාව ආරම්භ කළේය.
නවසීලන්ත පාර්ලිමේන්තුවේ “අපර් හාබර්” අසුණ නියෝජණය කරන ඇය ජනමාධ්‍යවේදී මීමන ප්‍රේමතිලක මහතාගේ මෙන්ම අකාළයේ මරා දැමු රිචඩ් ද සොයිසාගේ ඥාතියෙකි.
ඇයගේ ජීවිත අත්දැකීම් සමුදායක් පිළිබඳව ද සඳහන් කරමින් සිංහළ, දෙමළ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම ඇය පැවසූයේ “මානව හිමිකම් සියල්ලන්ටම අයිතියි” යන්නයි.
එයට අමතරව ඇය ආරම්භයේදීම එරට ස්වදේශිකයින්ගේ භාෂාවෙන් ද පාර්ළිමේන්තුව ඇමතීම කැපීපෙනුනි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...